IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


ශ්‍රී ලංකාවේ ආසාදිතයන් ගණන 4459යි

මේ වනවිට ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති සම්පූර්ණ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 4459කි.

වසංගත රෝග විද්‍යා අංශය, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සහ සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කළ දෛනික තත්ත්ව වාර්තාවේ මේ බව සඳහන් වේ.

අද දිනයේදී සුවය ලැබූ ආසාදිතයන් 4දෙනෙකු රෝහල්වලින් පිටව ගොස් ඇත.  ඒ අනුව, සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 3278කි. සුවය ලබා පිටව ගිය එම සිව්දෙනා, වැලිකන්ද මූලික රෝහලේ ප්‍රතිකාර ලැබූ අය වෙති.

තහවුරු කරන ලද රෝගීන් අතරින් මේ වනවිට රෝහල් ගතකර සිටින සංඛ්‍යාව 1168කි.

සැකසහිත රෝග ලක්ෂණ ඇතිව වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් ගතකර ඇති සංඛ්‍යාව 289කි.

මේ වනවිට 13 දෙනෙකු කොරෝනා ආසාදනය වී මියගොසිනි.



අදහස් (1)

ශ්‍රී ලංකාවේ ආසාදිතයන් ගණන 4459යි

චමින්ද Thursday, 08 October 2020 01:31 PM

නවතම කසාය පරීක්ෂණ මට්ටමේ පවතී. ඒක පෙව්වාම නිට්ටාවටම සුවවේවි..!!! 

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31671 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14131 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11112 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 189 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1118 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site