IMG-LOGO

ශ්‍රී පාද වන්දනා වාරය අදින් අවසන් වෙයි

(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)

2019 - 2020  ශ්‍රී  පාද වන්දනා  වාරය  චාරිත්‍රානුකූලව  අද (07)  වෙසක් පොහොය  දිනයෙන්  නිමාවට  පත්  කෙරේ.

අද (07) වැනිදා  වෙසක් පුර පසළොස්වක  පොහොය  දිනයෙන්   මෙවර සිරිපා වන්දනා වාරය අවසන්  වීමට නියමිතව ඇත.

 අනතුරුව සිරපා උඩ මළුවේ තැම්පත්  කර තිබෙන සධාතුක  කරඩුව  සහ සුමන සමන් දේව ප්‍රතිමාව පැල්මඩුල්ල  ගල්පොල්තාවෙල  ශ්‍රී  පාද  රාජ මහා විහාරස්ථානයේ  තැම්පත්  කරවීම  සඳහා  වැඩම කරවීම හෙට (08)  වැනිදා සිදු  කෙරේ.



අදහස් (1)

ශ්‍රී පාද වන්දනා වාරය අදින් අවසන් වෙයි

maheshika Thursday, 07 May 2020 07:25 AM

ලොකු දෙයක් , නැත්නම් ලොක්ඩවුන් ඉවර වුණු ගමන්ම කට්ටිය බුරුතු පිටින් වන්දනා කරන්න පටන් ගනීවි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 9 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 659 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 783 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

Our Group Site