
(යොහාන් භාසුර)
ශ්රීලන්කන් ගුවන් සමාගමේ සහ ශ්රීලන්කන් කේටරින් සමාගමේ සභාපති සරත් ගනේගොඩ මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ.
සරත් ගනේගොඩ මහතාගේ ඉල්ලා අස්වීම හෙට (31) සිට ක්රියාත්මක වන අතර එහි වැඩබලන සභාපතිවරයා ලෙස ඩිමාල් අන්දර මහතා කටයුතු කරන බව ද වාර්තා වේ.
ශ්රීලන්කන් ගුවන් සමාගමේ අධ්යක්ෂ මණ්ඩල සාමාජික රොෂාන් ගුණතිලක මහතා ද අධ්යක්ෂ මණ්ඩල සාමාජික ධූරයෙන් ඉල්ලාඅස්වී බව ද වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කනගාටුවෙන් උනත් කියන්න වෙනවා, ශ්රී ලන්කන් මේ දවස් වල දුවන්නේ අමාරුවෙන් වෙන්න ඕනේ. මගේ ටිකට් 3ක් කැන්සල් වීම ගැන , මම e mail 10 කට වැඩිය දාලත් තවම උත්තර නැහැ කෝල් ගත්තට වැඩක් නැහැ, ඉන්නේ හරිම කම්මැලි , මාසේ පඩිය ගන්න සෙට් එකක් වගේ. මේ කඩා වැටුණු ආයතනය ගොඩ ගන්න, ලේසි වෙන්නේ නැහැ. ඉන්න සේවකයින්ට VRS දීලair force එකෙන් ground ස්ටාෆ් දාල, වියදම් අඩු කරන්න තියෙන්නේ. මාසෙට යන වියදම් ටික ගෙවන්න ආදායමක් නැතිනම් ඕනෙම ආයතනයක් නට්ටන් වෙනවා සහ අපිට emirates පඩි ගෙවන්න හැකියාවකුත් නැහැ
මේකත් ලංකාවේ “Cricket Board” එක වගේ නේ: තමන් කැමති විදිහට ගන්න බැරි වුණාම පුළුවන් තැනක් හොයාගෙන යනවා. එහෙම ගියත් හිටපු කාලේ එකතු කරගත්ත දේවල් පරම්පරා කිහිපයකට ඇතිනේ. දුක්වෙන්න නම් කිසිම හේතුවක් නෑ… දුක්වෙන්න ඕන බදු ගෙවපු අහිංසක මිනිස්සු!
මොන සභාපති ඉල්ලා අස්වුනත් ක්රිකට් සභාපති නම් දුම්මල ගහලවත් එලවන්න බැරිය
අස් උනාට කමක් නැහැ ඒත් අස් වෙන්න හේතුව කියල පලයල්ලා .
පඩි නැතුව වැඩ කරන්න නේද ආවේ. ඔක්කොම බිස්නස් ටික තමන්ගේ කොම්පැනියට හරවාගෙන දැන් මාරුවෙනවා. මුන් තමයි නීලකාස හොරු