IMG-LOGO

විශාරද එඩ්වඩ් ජයකොඩිට සබරගමු සරසවියෙන් සම්මානයක්


(අජිත්ලාල් ශාන්තඋදය සහ වයි. ඒ. එස්. වීරවංශ)

 
සබරගමු විශ්වවිද්‍යාලය විසින් සබරගමුවේ පදිංචි කලාකරුවෙකුට ජීවිතයේ එක් වරකදී පමණක් පිරිනමන ඇගයීම් සම්මානය එහි උපකුලපති මහාචාර්ය සුනිල් ශාන්ත මහතා විසින් ගායන විශාරද එඩ්වඩ් ජයකොඩි මහතාට අද (05) පිරිනමනලදී.
 
තමන්ට විවිධ ක්‍ෂේත්‍රවලින් සම්මාන ලැබුණද, තමන් ඉපදුන කෑගල්ල, හෙට්ටිමුල්ල ගම්මානය පිහිටි සබරගමු පළාතේ එකම විශ්වවිද්‍යාලය වූ සබරගමුව විශ්වවිද්‍යාලයෙන් ලැබුණු මේ සම්මානය පිළිබඳව ඇත්තේ අමුතු ආඩම්බර හැඟීමක් බව එය පිළිගනිමින් විශාරද එඞ්වඞ් ජයකොඩි මහතා පැවසීය.
 
සබරගමු විශ්ව විද්‍යාලයට වසර 23ක් පිරීම නිමිත්තෙන් බළන්ගොඩ, බෙලිහුල්ඔය සබරගමු විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී මෙම උත්සවය පැවැත්විණි.



අදහස් (1)

විශාරද එඩ්වඩ් ජයකොඩිට සබරගමු සරසවියෙන් සම්මානයක්

පිටිගල මිලානෝ Tuesday, 05 February 2019 10:16 AM

එඩ්වර්ඩ් ජයකොඩි ප්‍රසිද්ධ ගායිකාවන් විශාල ප්‍රමාණයක් සමග යුග ගී ගැයිය යුතුව තිබුනා. එසේ වී නම් අපමණ රසයක් අපට විඳින්න තිබුනා. කුමක් හෝ අහේතුවකට ඔහුට එය කරන්න බැරි වුනා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1464 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 534 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 601 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site