IMG-LOGO

2025 නොවැම්බර් මස 25 වන අඟහරුවාදා


විදුලි බිල අඩු කරන්නේ මුදල් අමාත්‍යංශයේ උපදෙස් මතයි

(යොහාන් භාසුර)

මහජන උපයෝගිතා කොමිසම ඉදිරිපත් කළ විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ  මුදල් අමාත්‍යංශයේ උපදෙස් අනුව ක්‍රියාත්මක වන බව බලශක්ති අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් අද (17) පස්වරුවේ පැවසීය.

උපයෝගිතා කොමිසමේ නිර්දේශ නිල වශයෙන් ලැබීමෙන් පසුව ඒ පිළිබඳව කටයුතු කරන බව ද එම අමාත්‍යංශය වැඩි දුරටත් කියයි.

මහජන උපයෝගිතා කොමිසම විදුලි ගාස්තු සියයට 20 කින් අඩු කළ යුතුයැයි අද (17) පස්වරුවේ නිලවශයෙන් අවසන් නිර්දේශය කළේය.  



අදහස් (5)

විදුලි බිල අඩු කරන්නේ මුදල් අමාත්‍යංශයේ උපදෙස් මතයි

pj Saturday, 18 January 2025 06:30 AM

බලශක්ති අමාත්‍යාංශය තියෙන්නේ වෙන දේ බලාගෙන ඉන්නද.?

:       0       1

වික්‍රම විදුර Saturday, 18 January 2025 07:31 AM

එතකොට මහජන අදහස් විමසුවේ විහිළුවටද? මොනවද මේ වැඩ.. මුදල් අමාත්‍යාංශය දන්නේ නැද්ද ඔහොම එකක් වෙනවා කියලා... අපරාදේ දැනගෙන හිටියා නම් ඔවුන්ට කියන්න තිබ්බා මහජන අදහස් ඕන නෑ.. අඩුකරන්න බෑ.. අනෙ නිකං යන්න කියලා.

:       0       1

Kazi Shajahan Saturday, 18 January 2025 07:37 AM

NPP අමාත්‍යාංශය...!

:       0       1

සාලිය Saturday, 18 January 2025 09:24 AM

මුදල් අමා, එපා කියයිද? ඕවා හරියට ගලපලා දාපල්ලාකෝ, ස්ට්‍රෙස් වෙනවා අපිව...

:       0       1

මාළු මාම Saturday, 18 January 2025 02:00 PM

ගැත්තන්ගෙ කවි සීපද ගුණ වරුණා වලට අබ සරණයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 106 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 194 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1057 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site