IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


විදුලි ත්‍රීරෝද රථයක් එළිදක්වයි

 

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ත්‍රීරෝද රථ සැපයුම්කරු වන ඩේවිඩ් පීරිස් මෝටර් රථ සමාගම විදුලි ත්‍රීරෝද රථයක් අද (16) එළිදැක්වීය.

මෙම ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ජාත්‍යන්තර සංවර්ධන නියෝජිත ආයතනය සහ ඩේවිඩ් පීරිස් මෝටර් රථ සමාගම අවබෝධතා ගිවිසුම අස්සන් තැබීය.

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඇතුඵ පිරිසක් මෙම උත්සවයට සහභාගී වූහ. 



අදහස් (18)

විදුලි ත්‍රීරෝද රථයක් එළිදක්වයි

විදුලි Tuesday, 16 August 2022 04:13 PM

වහින වෙලාවට ඕකක ගියොත් කරන්ට් වදීද ?.. ?

:       0       0

maheesha Tuesday, 16 August 2022 04:17 PM

වැඩේ නම් සුපිරි.හැබැයි ඕවත් පෙට්‍රල් ඩීසල් ත්‍රීවිල් වල හයර් එකම අනිවාර්යයෙන් ගන්න පටන් ගනීවි. නියාමනයක් මේ රටේ වෙන්නේ නැහැනේ.

:       0       0

Citizen Tuesday, 16 August 2022 04:28 PM

මේවා වෙඩක් නෑ ත්‍රිවිල් ලංකාවෙන් අයින්ම කරලා දාමු

:       0       0

nalin Tuesday, 16 August 2022 04:34 PM

වැඩක් නෑ රෝද 3 නිසා වැඩක් නැහැ

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 16 August 2022 04:35 PM

මෙය ව්‍යාප්ත වීමෙන් පසු වර්තමාන තත්වය බොහෝ දුරට වෙනස් වෙන්න පුළුවන්.ත්‍රී වීලර් කරුවන් හිතූ හිතූ ගණන් අයකොට මිනිසුන් ගසා කාපු යුගය අවසන් උනොත් හොඳයි. ඉලෙක්ට්රික් නෙමෙයි මොනවා කමක් නැහැ.මේවා සඳහා මීටරයක් සවිකර එවන්න.නැතිනම්, ඒකේ වාසිය ජනතාවට යන්නේ නැහැ.

:       0       0

පුරවැසියා.... Tuesday, 16 August 2022 04:50 PM

මේ ආකාරයට දැන්වත් දේශීයව නිෂ්පාදනයට යොමු විය යුතුය. එදා නිෂ්පාදනය කළ උපාලි ෆියට් වැනි වාහන අද තිබුනා නම් දියුනු මට්ටමකය. සියල්ල යටපත්ව ඇත්තේ ආයතනයේදී පවතින කොමිස් ගැහීම නොවේද ? දැන්වත් තත්ත්වය තේරුම් ගනිමු.

:       1       36

සුරංග Tuesday, 16 August 2022 05:23 PM

ඔබේ අදහස හරි මෙරට හිටපු කාළකණ්නි මොට්ට දේශපාලුවො ලෝකයේ මුලින්ම නිපදවූ අත් ට්‍රැක්ටරය ලියාපදිංචි කරන්න හා නිෂ්පාදනය සදහා අවසර දුන්නෙ නැහැ ඉන්පසුව හදපු හෙලිකොප්ටරය රටට තර්ජනයක් වේවි කියලා හදන්න දුන්නෙ නැහැ තවත් කම්හල් කරුවෙක් පිස්තෝලයක් හැදුව කියන්නෙ ලෝකයේ තියෙන ඉස්තරම් තත්වයෙන් .ඒ මිනිහා හිරකලා.අඩුම තරමින් ආරක්ෂක අංශවලට වත් ගත්තෙ නැහැ මේවා ඒ ඒ කාලවලදී හැදුවනම් අද අපි ලෝකයේ ඉන්නෙ කොතැනද කියලා හිතන්න බැහැ ඔන්න ඔහොමයි ආසියාවේ සව්භාග්‍යයේ තරම

:       2       40

සුරංග Tuesday, 16 August 2022 06:32 PM

කොවිඩ් කාලයේ ආරංචියක් ලැබුනා දකුණේ දොස්තර මහත්මයෙක් කොවිඩ් සදහා හොද බෙහෙතක් හැදුවා කියලා .නමුත් එනිසා එතුමාට කරදර ගොඩකට මැදිවෙන්න වුනා කියලත් අහන්න ලැබුනා එම බෙහෙතින් සාර්ථක ප්‍රථිපල තිබුනා නම් එම බෙහෙත් පාවිච්චි කලානම් මේ කාලයේ ඩොලර් අමාරුව හැදෙන්නේ නැහැ නේද ඒක කලේ පිටරටදේ කියන කොමිස් කාක්කො වෙන්න ඇති

:       0       0

ABTuesday, 16 August 2022 05:29 PM

විදුලි ත්‍රීරෝද රථ රට පුරා ප්‍රචලිත කිරීම සදහා විදුලි ත්‍රීරෝද රථයේ මිල පළමු වසර or දෙක ඇතුලත මිලදී ගන්නා සියලු දෙනා සදහා " A fair and reasonable price" ලබාදෙන්න රජය කටයුතු කරන්න

:       2       30

Nandalal DE SILVA - FRANCE Tuesday, 16 August 2022 05:00 PM

අදහස හොදයි. එහෙම විදුලිය කපන රටකට වාහනේ තිබෙන බැටරිය චාර්ජ් කරන්න විදියක් නෑ නේද? ඒකත් කොට උඩ යන දිනය කවදා වෙන්න පුලුවන්ද.

:       26       14

jayaTuesday, 16 August 2022 09:07 PM

ත්‍රිරෝධ රථයක් charge කරන්න සාපේක්ෂව වැඩි විදුලි බලයක් අවශ්‍ය නෑ නගර සභා වලින් ත්‍රිරෝධ රථ ගාල් වල සුර්ය පැනල සවි කරලා එයින් charge කර ගන්න දුන්නා නං දෙපිරිසටම වාසියි

:       0       0

Saman Tuesday, 16 August 2022 05:01 PM

මටනම් තේරෙන්නේ නෑ අප්පා අපේ විතරද හැම මගුලටම උත්සව තියෙන්නේ. එක්කෝ මුන්ට පිස්සු. නැත්නම් මේ ඉන්න අපිට පිස්සු.

:       5       27

susil karunarathna Tuesday, 16 August 2022 05:16 PM

Good job, and want know if it will launched in market in sri lanka wat about total cost ?

:       2       14

amila Tuesday, 16 August 2022 05:29 PM

ඒක සූරය බලාගාරයක් පද්ධතියට එකතු කරන්නේ නැතුව වාහන electric කරලා හරියන්නේ නෑ. මේවා චාර්ජ් කරන්නේ එක්කෝ ගල් අගුරු නැත්නම් ඩීසල් පුච්චලා එන විදුලියෙන්. වාහන රෑට දුවන්නේ නැති උනාට බලාගාර පැය 24ම වැඩ කරන්න ඕනේ. වැඩියෙන් තෙල් පාවිච්චි වෙන වැඩක්.

:       28       14

JcnTuesday, 16 August 2022 08:37 PM

ඔබේ අදහස හරියටම හරි.. ඒ වුණාට රටේ මිනිස්සු බහුතරයකට ඔබේ තර්කය තේරුම් ගන්න බෑ.. පුනර්ජනනීය නොවන ප්‍රභවයකින් එන විදුලියෙන් නම් චාජ් කරන්නෙ මේක කිසිම තේරුමක් නැති වැඩක්.. තමන්ගෙ ගෙදර සූර්ය කෝෂයක් තිබෙන්නත් ඕන චාජ් කිරීම දවල්ට කරන්නත් ඕන. එහෙම නොකලොත් මේකෙන් වෙන්නෙ රටට පාඩුවක්

:       0       0

fairoos Tuesday, 16 August 2022 06:08 PM

ලක්ෂ 20 ක් විතර වෙයි වගේ...!

:       0       0

ඊ. සී. කුමාරතුංග Wednesday, 17 August 2022 06:30 AM

2009 වසරේ මට ගාල්ලේදී මුණගැසුනා අවුරුදු 31ක තරුණයෙක් ඔහු නිපදවා තිබුනා යතුරු පැදියක් ඉන්ජිමක් රහිතව ඒක ධාවනය කලේ පොළොවේ උෂ්ණත්වය උපයෝගී කරගෙන ඒක ඔහුගේම නිෂ්පාදනයක්- වසර 19ක්‌ ජපානයේ ඉගනගෙන ලංකාවට ඇවිත් හිටියේ මෙම තාක්ෂණයෙන් මෝටර් රථයක් පවා නිපදවා තියෙනවා කිව්වා නමුත් එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඔහු කැදවා උපදෙස් දුන්නලු 2022 වෙනකල් ලංකාවේ වාහන නිපදවන්ට එපා අනිකුත් නිෂ්පාදන කරන්න කියලා ඒ වෙනකොට පේටන්ට් බලපත්‍ර 1800ක්‌ ඔහු සතුව තියෙන බව සඳහන් කලා.. ඔහු තමයි තාක්ෂණය අතින් ඉහළම අකුණු සන්හායකයක් නිපදවා රු ලක්ෂ 2ට පකිස්තානයට අලවිකරා. ඔහුගේ ගම ගාල්ලේ බද්දේගම. ඔහු එම නිෂ්පාදන කලේ “ඒ. වීරවර්ධන පදනම යනුවෙන් තම පියාගේ නමින්. මොහු වසර 13දී හෙලිකොප්ටර් එකක් හදලා උඩ යවලා අත්අඩංගුවට පත්වීමෙන් පසු එවකට ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා ඔහු වැඩිදුර අධ්‍යාපනය සදහා ජපානයට යවා තියෙන්නේ. හැකිනම් මොහුගේ තොරතුරු සොයාගෙන එවැනි නිෂ්පාදන සදහා යොදාගන්න කියලා ඉල්ලා සිටිමි.

:       0       16

Bamunuarachchi Wednesday, 17 August 2022 09:41 PM

අලි මදිවට හරක් කිව්වලු...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

දෙමටගොඩ රුවන්ගේ කෝටි ගණනක දේපළ මුදාහරින්නයි ඉල්ලයි
2024 අප්‍රේල් මස 26 142 0

අධිකරණය මගින් අත්හිටුවා ඇති කෝටි ගණනක සිය දේපළ මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ලෙස ප්‍රකට සිරිනාථ පතිරණග


මෛත්‍රීගේ මහමොළකරු කතාවට ටිරාන්ගෙන් පිළිතුරක්
2024 අප්‍රේල් මස 26 380 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු


මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ නාවික හමුදා ලොක්කා රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 26 235 0

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක


මෛත්‍රි සමයේ අගතියට පත්වූවන් ගැන සොයන්න කමිටුවක්
2024 අප්‍රේල් මස 26 212 1

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ


සජිත්-අනුර විවාදයට නීතිඥ සංගමයේ සහාය පතයි
2024 අප්‍රේල් මස 26 452 1

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කරන්නැයි සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා ශ්


කෝටි 30ක වංචාකරු අල්ලන්නැයි විරෝධයක්
2024 අප්‍රේල් මස 26 550 2

පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියාවලට පිටත්කර යවන බවට පොරොන්දු වෙමින් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන මහරගම ප්‍රදේශයේ විද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 341 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1566 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site