IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


විදුලිසැර වැදී තරුණයෙක් මරුට

(දයාරත්න ඇඹෝගම)

ගලහිටියාගම ප්‍රදේශයේ නිවසකදි විදුලිසැර වැදී 19 හැවිරිදි තරුණයෙකු රෝහල්ගත කිරිමෙන් අනතුරුව මිය ගොස් ඇතැයි කපුගොල්ලෑව පොලිසිය කියයි.

මෙසේ මිය ගොස් ඇත්තේ ගලහිටියාගම,කපුගොල්ලෑව යන ලිපිනයේ පදිංචිව සිටි මලිදු නිම්සර නිර්මාල් සුරවීර(19)නැමති තරුණයෙකි.

මියගිය තරුණයා සිය ගොයම් කපන මැෂිම වතුර විදින යන්ත්‍රයක් මගින් සෝදමින් සිටියදි විදුලි කාන්දුවක් හේතුවෙන් විදුලිසැර වැදි ඇතැයි පොලිසිය කියයි.

එම අවස්ථාවේ නිවසේ කිසිවෙකු නොසිටි ඇති අතර ඔහුගේ නිවස ඉදිරිපිටින් ගමන් ගත් ඥාතියෙකු විසින් විදුලිසැර වැදිමෙන් බිම ඇද වැටි සිටි තරුණයා අසල්වාසින් පිරිසක් සමග එක්ව කපුගොල්ලෑව රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරැව එහිදි මිය ගොස් තිබේ.

 



අදහස් (0)

විදුලිසැර වැදී තරුණයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 101 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 20 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 676 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site