
(මොහොමඩ් ආසික්)
මධ්‍යම පළාත පුරා පසුගිය මාස කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් වික්ටෝරියා ජලාශය උපරිම මට්ටම දක්වාම පිරී ඇති අයුරු දකින්නට ලැබිණි..
වසර කිහිපයක් පුරා සිඳී තිබූ වික්ටෝරියා ජලාශය මේ වන විට උපරිමය දක්වා පිරි ඇති අතර ජල විදුලිය නිපදවීම සඳහා මෙම ජලය උපරිමයෙන් භාවිතා කිරිම මේ දිනවල සිදු වෙයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදුලි බල මණ්ඩලය පාරිභෝගිකයන් උපරිමයෙන් සූරාකෑම සාර්ථකව ඉටුකරමින් සිටී.ගරු ඇමතිතුමාට ජයෙන් ජයම වේවා