IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


වැඩ වර්ජන කැඳවූ අයත් රෝහල්වල වැඩ

(අංජුල මහික වීරරත්න)

වැඩවර්ජනය කැඳවන ලද වෘත්තීය සමිති සාමාජිකයින් ද රෝහල්වලට ගොස් සිය සේවා සපයන බවට වාර්තා වන්නේ යැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 

සමස්ත ලංකා සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනය සංවිධානය කර තිබූ රට වෙනුවෙන් සෞඛ්‍ය සේවාව ගොඩ නැගීමට උරදෙන වෘත්තීය සමිති නියෝජිත සමුළුවට එක්වෙමිනි.

එම සමුළුව අද (18) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ද සහභාගීත්වයෙන් මරදාන CSR ශාලාවේ දී පැවැත්විණි.

වරප්‍රසාද අහිමිවීම මෙන්ම  තම සිහින බඳවැටීම හේතුවෙන් මොවුන් කුමන්ත්‍රණකාරීව රජයේ ගමන් මඟ කඩාකප්පල් කිරීමට කටයුතු කරනවා  නම් ඊට මුහුණ දීමට රජය සූදානම් බවද අමාත්‍යවරයා කීය.

ආණ්ඩුවේ ලොකුම විශ්වාසය ජනතාව සහ සෞඛ්‍ය වෘත්තිකයින් බවද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

 



අදහස් (3)

වැඩ වර්ජන කැඳවූ අයත් රෝහල්වල වැඩ

රම්බොඩ Tuesday, 18 March 2025 09:46 PM

මතකනෙ ඉස්සර කිසිම ආණ්ඩුවකට රට කරන්න දුන්නෙ නෑ. වැඩ වර්ජන කළා. දැන් තෙරෙනව ඇති ඒවා නරක වග

:       0       6

රනේ Wednesday, 19 March 2025 06:59 AM

කරුණාකර හැම දෙනාගේම සහයෝගය රටට ලබා ගැනීමට කටයුතු කරන්න.. සමච්චල් එපා..

:       3       6

Asanga Wednesday, 19 March 2025 12:03 PM

රනේ, ඕක කියන්න ඕනා ජෙප්පොන්ට මොකද උන් තමා ඕවා පටන් ගත්තෙ කිසිම ආණ්ඩුවක් අරියට කරන්න නොදී 365 දවසෙම පාරේ හිටිය.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 369 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2165 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1642 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site