
(සුමිත් පොතුපිටිය)
වාද්දුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇපමත මුදාහල පුද්ගලයකු මියයාමේ සිද්ධියට සම්බන්ධයෙන් සැකපිට අත්තඅඩගුවට ගත් හිටපු පොලිස් කොස්තාපල්වරුන් සිව්දෙනා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින්නැයි ලෙස පානදුර ප්‍රධාන මහේස්ත්‍රාත් චම්පික රාජපක්ෂ මහතා අද නියෝග කලේය.
රවිචන් ක්‍රිසාන්තන්, අසංක ඉන්දික බණ්ඩාර , විරාජ් නන්දන සහ තරිදු සම්පත් යන නිළධාරීන් මෙසේ ඇපමත මුදාහරින ලදී.
සැකකරුවන්ගේ විදේශ ගමන් බලපත් බාර දෙන ලෙසත්, සති දෙකක් ඇතුළත පදිංචිය සනාථ කරන ලෙසත්, නඩු කටයුතු අවසන් වන තුරු සෑම ඉරු දිනකම පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ පෙනී සිටින ලෙසත්, විත්තියේ සාක්ෂිකරුවන් සහ එම පාර්ශවයට බලපෑම් නොකරන ලෙසත්, එසේ බලපෑම් කළහොත් ඇප කොන්දේසි අවලංගු කොට නඩු කටයුතු අවසන් වනතුරු රිමාන්ඩ් බන්ධනාගාර කරන බවත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේය.
2025 දෙසැම්බර් මස 04
217
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
386
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වාද්දූව පොලිසියේ හතර දෙනාට ඇප