
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
වසරෙන් වසර අධ්‍යාපනයේ ගුණාත්මක බව තහවුරු කරමින් වැඩ කර පෙන්වන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී කීවාය.
"රටේ ගුණාත්මක අධ්‍යාපනයක් ඇති කරන්න නම් අධ්‍යාපනය පිළිබඳ තීරණ ප්‍රතිපත්ති මත ගත යුතුයි.ප්‍රතිපත්ති හැදීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ.ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා ශක්තිමත් ආයතනික ව්‍යුහයක් අවශ්‍යයි.මේ දෙකම කරන්න මුදල් වෙන් වෙලා තියෙන්න ඕන.අප රටේ ඉතිහාසය පුරාම මේ කාරණා තුන හරියට ඉටු නොවීම නිසා අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශාල ගැටලු ගණනාවක් මතුවී තිබෙනවා.මේ සියලු ගැටලු තිබියදීත් අපේ අධ්‍යාපන ක්‍ෂේත්‍රය ගුරුවරුන් විදුහල්පතිවරුන් මෙන්ම උසස් අධ්‍යාපන ආයතන වල අය නිලධාරීන් අධ්‍යාපනය වෙනුවෙන් කරන සේවය තුළින් අපට අදටත් අධ්‍යාපනයේ ගුණාත්මක බව ජාත්‍යන්තර මට්ටමින් රැකගෙන යන්නට හැකි වී තිබෙනවා.
2025 වසරේ අප කරන ලද ප්‍රධානම උත්සාහය වන්නේ අධ්‍යාපනයේ තීන්දු තීරණ ගැනීම ප්‍රතිපත්ති අනුව සිදු කිරීමයි යනුවෙන්ද අග්‍රාමාත්‍යවරිය කීවාය.
2025 දෙසැම්බර් මස 04
230
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
387
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වසරෙන් වසර අධ්‍යාපනයේ ණාත්මක බව තහවුරු කරනවා
Gavin Wednesday, 26 November 2025 06:28 AM
මාලිමාගේ අළුත්ම මැගසින් . ලියලා තියෙන්නේ නාත්මක කියලා. රිණද ධනද කියලා හිස්තැන පුරවන්නේ පස්සේ.