
(අංජුල මහික වීරරත්න)
ලෝක වෙළඳ සංවිධානයේ (WTO) හි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය න්ගෝසි ඔකොන්ජෝ-ඉවාලා(Ngozi Okonjo-Iweala) මහත්මිය සහ වෙළෙඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අතර හමුවක් ස්විස්ටර්ලන්තයේ ජිනීවාහිදී සිදු විය.
ශ්‍රී ලංකාව විසින් මෑතකදී ගනු ලැබූ ආර්ථික සංවර්ධන ක්‍රියාමාර්ග සහ ඉදිරියේදී ඇති අභියෝග පිළිබඳව අමාත්‍යවරයා අධ්‍යක්ෂ ජනරාල්වරියට පැහැදිලි කර තිබේ.
මෙහිදී අදහස් දක්වමින් ලෝක වෙළෙඳ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ ඔරොත්තු දීමේ හැකියාව සහ අභියෝග වලට මුහුණ දීම සඳහා වත්මන් රජයේ උත්සාහයන්ට උචිත ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් අවශ්‍ය බවයි.
2025 ඔක්තෝබර් මස 08
1978
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1551
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
වසන්ත- ලෝක වෙළඳ සංවිධානයේ අධ්‍යක්ෂ හමු වෙයි