IMG-LOGO

2025 සැප්තැම්බර් මස 07 වන ඉරිදා


විශ්වාසභංගය ගැන නීති මතය මෙන්න

(සුජිත් හේවාජුලිගේ)

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර්  ජෙනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පවතින නීතිමය පසුබිම අනුව  භාර ගැනීමට කතානායකවරයාට දෙවරක් සිතන්න වේවි යැයි  මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම හේවා මහතා පැවසීය.

නියෝජ්‍ය මැතිවරයෙකුට එරෙහිව මෙයට පෙර  කිසි දිනක විශ්වාසභංග  යෝජනාවක්  ඉදිරිපත්ව නැතැයි  පැවසූ මහානාම හේවා මහතා නියෝජ්‍ය අමාත්‍යවරයාට විෂය පථයක් වෙන් නොවීම හෝ  ගැසට් නොවීම හේතුවෙන් මෙම නීතිමය බාධාව මතුවූ බවද  සඳහන් කළේය.

පවතින නීතිමය  තත්වය අනුව  මෙම යෝජනාව  භාර ගැනීම සැක සහිත බව පැවසූ මහාචාර්යවරයා කථානායකවරයා සිය අභිමතය පරිදි මේ සම්බන්ධයෙන් ඉදිරියේදී  තීරණයක් ගනු ඇතැයිද ප්‍රකාශ කළේය.



අදහස් (1)

විශ්වාසභංගය ගැන නීති මතය මෙන්න

Amal Sunday, 17 August 2025 01:52 PM

කථානායක තමන්ගේ මතය ප්‍රසිද්ධ කළාට පස්සේ මෙයත් ගිරවා වගේ ඒකම කියනවා එයාගේ මතය වගේ...

:       4       18

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 484 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17052 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 679 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site