IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


වැලිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් සහන මිලට එළවළු

තරංග ගුණරත්න 

වැලිගම  ප්‍රාදේශීය  ලේකම් කොට්ඨාසයේ ජනතාවට අවශ්‍ය  එළවළු සහන මිලට  ලබාදිමට වැලිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින්  රුපියල්  ලක්ෂ 12ක් වෙන්කල බව වැලිගම ප්‍රාදේශිය ලේකම්  සුමිත් ශාන්ත මහතා පවසයි.

මෙ සදහා  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ  සුභසාධන  අරමුදල  යටතේ  සිදුකරයි . ඒ සදහා  එළවළු වර්ග  නමයක්   කිලෝග්‍රෑම් පහක් සහිත එළවළු බෑගයක්  වෙළඳපොළේ සමාන්‍ය මිල රුපියල් 800ක් පමණ වන අතර නමුත්  එම එළවළු බෑගය රුපියල්  200ක සහන මිල යටතේ  ලබාදිමට නියමිතයෙ.

එය වැලිගම  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ  අඩු ආදායම්ලාභී පවුල්  5000 ක්  සදහා  ලබාදෙන අතර එය අදාල ග්‍රාම නිලධාරි නිලධාරීන්  මගින්  අදාළ නිවස වෙතම අදාල එළවළු පාර්සල් හෙට ( 26 ) දින ලබාාදීමට  නියමිත බව වැලිගම ප්‍රාදේශීය ලේකම් සුමිත්  ශාන්ත මහතා  පැවැසීය.



අදහස් (2)

වැලිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් සහන මිලට එළවළු

Walter White Wednesday, 25 March 2020 05:16 AM

එළවලු වර්ග 9ක් කිලෝ 5ක් එක විට ගෙනිච්චත් ඒවා කන්නේ කවුද? ටිකක් අවුල් වගේ, මිනිස්සු ඒ තරම් ගෙනිච්චත් ශීතකරණ පහසුකම් නැතිව සතියක් තියාගන්න පුලුවන්ද? වැඩි කොටස කුණු වෙලා වීසි කරන්නයි වෙන්නේ

:       4       14

ranaWednesday, 25 March 2020 06:42 AM

ළමයෝ, එක එළවලුවක් ග්‍රෑම් 400 ක්ම ණ නේද ? දවසට එක වේලට එක දෙයක් පිසුවත් දවස් 3 ක් ‌නේද ? ෑමදේම විවේචනය කරන්න එපා. හොඳ දේට අත දෙන්න.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31399 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13649 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11024 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 135 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1040 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 285 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site