
(තිලකරත්න දිසානායක)
කොරෝනා ආසාදිතයින් හට ප්‍රතිකාර කිරීම පිණිස ගම්පහ, වැල්ලවත්තේ ඉදිකෙරෙන ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු සොයා බැලීම සඳහා නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා එහි ගියේය.
මෙම ස්ථානයෙහි පළමුව ඇදන් 1000 ක් යෙදිය හැකි අන්දමින් සකස් කිරීම සිදු කරන බවත් මේ සදහා නාවිකයින් සීයක කණ්ඩායමක් යොදවා ඇති බවත්ය.
සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් අවශ්‍ය අමු ද්‍රව්‍ය ලබාදීමේ කාලය මත මෙම මධ්‍යස්ථානයෙහි කටයුතු සති දෙකකින් අවසන් කොට බාර දීම සිදු කරන බවද පැවසූ හමුදාපතිවරයා , වතුපිටිවල සහ මීරිගම යන රෝහල්වල කටයුතු අවසන් කර ඇති බවත් අනෙකුත් රෝහල්ද කොරෝනා ප්‍රතිකාර පිනිස වැඩි දියුණු කිරීමට නාවික හමුදාව මගින් ශ්‍රම දායකත්වය ලබා දීම සිදු කරන බවත් පැවසීය.



2025 නොවැම්බර් මස 04
643
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2321
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1721
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වැරැල්ලවත්තේ ඉදිකෙරෙන කොරෝනා මධ්‍යස්ථානය බලන්න නාවික හමුදාපති යයි