මතභේදයට තුඩුදුන් පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්වෙද්දී, ජෝර්ජියා විපක්ෂ නායක මාමුකා මිඩිනරාඩ්සේ, පාර්ලිමේන්තුවේ කලහ කරමින්, විවාදයට එක්වුණු ඇමැතිවරුන්ට පහර දීමට පටන් ගත්තේය.
ජෝර්ජියා විපක්ෂ නායකයා පහර දුන් සැණින්, සෙසු විපක්ෂ මන්ත්‍රීවරු ද ඇමැතිවරුන් සමඟ ගුටි බැට හුවමාරුවකට එක් වූහ. ගුටිබැට හුවමාරුවේ දසුන් විදෙස් පුවත් ඔස්සේ සජීවීව විකාශය විය.
ජෝර්ජියාව් පුණ්‍යායතනවලට, විපක්ෂය නියෝජනය කරන මාධ්‍ය ආයතනවලට විදේශවලින් ලැබෙන ආධාර, අරමුදල් ආදිය විනිවිදභාවයකින් ලැබිය යුතු බවත්, එම කටයුතු නියාමනයට ලක් විය යුතු බව පෙන්වා දෙමින් ජෝර්ජියා අග්‍රාමාත්‍ය ඉරාක්ලී කොබකිඞ්සේ ප්‍රමුඛ ඔහුගේ රජය නව පනත් කෙටුම්පතක් හඳුන්වා දීමට සැරැසෙයි.
පාර්ලිමේන්තුවේ උණුසුම් වාද විවාද ආරම්භ වූයේ මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙනි.
(බීබීසී)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
විපක්ෂ නායකයා පාර්ලිමේන්තුවේ යකා නටයි
Prabha Tuesday, 16 April 2024 04:09 PM
මම හිතුවේ පුතානෝට යකා වැහිලා කියලා
ravin Tuesday, 16 April 2024 05:05 PM
එහෙ එහෙම උනාට මෙහෙ .බොරුවට මහජනයාට පේන්න විරුද්ධවාදියෝ උනාට හවසට ගජ මිතුරෝ .ඒකට නයිට් ක්ලබ් යන්නේ එකට හොරකම් කරන්නේ .තව තව දේවල් තියනවා ප්‍රසිද්ධියේ පල කරන්න අමාරුයි
chandima Tuesday, 16 April 2024 10:27 PM
අපේ ජනාධිපතිලා ඇමතිලත් ඔය පාර්ලිමේන්තුවේ ඔයවෙලේම ඉඳලා අම්බානක කෑවා නම් කොහොමද ?ඒක සිංහල අවුරුද්දට කලින්ම උනානම් මිනිස්සු ඩබල් එකේ කැවුම් කිරිබත් කනවා