IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


වන අලියාගේ පහරදීමෙන් අයෙක් මරුට

(කුෂාන් ජයවර්ධන)

ගල්කිරියාගම වනසත්ව අඩවි ආරක්ෂක බල ප්‍රදේශයට අයත්  පලාගල කුඩා හෙට්ටියාව ප්‍රදේශයේදී එල්ලවූ වල් අලි ප්‍රහාරයකින් 64 හැවිරිදි එක්දරු පියෙකු එම ස්ථානයේදීම මරණයට පත්ව ඇතැයි ගල්කිරියාගම පොලිසිය කියයි.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ පලාගල කුඩාහෙට්ටියාව ප්‍රදේශයේ පදිංචිව සිටි වනසිංහ මුදියන්සේලාගේ කිරිබංඩා නමැති 64 හැවිරිදි එක්දරැ පියෙකි.

ඊයෙ 11 උදෑසන ඔහු නිවසෙන් පිටව ගොස් ඇති අතර රාත්‍රිය වනතෙක් ඔහු යළි නිවසට නොපැමිණීම හේතුවෙන් අවට වැසියන් එක්ව ඔහු සෙවීමට මෙහෙයුමක් සිදුකර තිබිණ.

ඒ අනුව ඊයේ රාත්‍රි 9.00ට පමණ ඔහු පදිංචි නිවසට යාබදව ඇති තල් ගස් සහිත වන ලැහැබක තිබී ඔහුගේ සිරුර හමුව ඇති බව පොලිසිය කියයි.



අදහස් (0)

වන අලියාගේ පහරදීමෙන් අයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31062 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13201 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10945 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 24 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 876 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 263 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site