IMG-LOGO

2024 දෙසැම්බර් මස 11 වන බදාදා


වාන්ජලයට කොටුවී සිටි ගමක වැසියෝ බේරා ගනිති

(රොමේෂ් මධුෂංක)

මුලතිව් දිස්ත්‍රික්කයේ විශාලතම වැව වන මුත්තියන්කඩ්ඩු වැවේ වාන් දොරටු විවෘත්ත කිරීම හේතුවෙන් පහත් බිම් රැසකට දැඩි ගංවතුර තත්වයක් බලපා ඇත.

මුත්තියන්කඩ්ඩු වැව වාන්දැමීම හේතුවෙන් වසන්තිපුරම් ගම්මානයට දැඩි ගංවතුර අවධානමක් පැවතීමත් සමගම ගම්මානයේ පවුල් 72 කට අයත් පුද්ගලයින් 129 දෙනෙකුට ආරක්ෂිත ස්ථානකරා යමට නොහැකිව කොටු වී සිටියහ.

පසුව 59 වන සේනංකාධිපතිතුමන්ගේ අධීක්ෂණයන් හා මගපෙන්වීම යටතේ 593 වන බලසේනාධිපතිතුමාගේ නායකත්වයෙන් ඒහි සෙබලුන් පිරිසක් විසින් ගංවතුර හේතුවෙන් සිරවී සිටි වසන්තිපුරම් ගම්මානයට පිවිස එහි වැසියන් ඉතා ආරක්ෂිතව ගම්මානයෙන් පිටතට ගැනීමට පියවර ගන්නා ලදි.

බේරාගත් පිරිස් අතර කුඩා දරුවන්ද සිටින අතර සියලුම වැසියන් ඉත ආරක්ෂිතව මුලතිව් මන්ඩකණ්ඩාල් රජයේ පාසල වෙතට රැගෙන ගොස් අවශ්‍ය ආහාරපානාදි පහසුකම් ලබාදීමටද යුදහමුදාව විසින් ගත්තේය.



අදහස් (0)

වාන්ජලයට කොටුවී සිටි ගමක වැසියෝ බේරා ගනිති

ඔබේ අදහස් එවන්න

දියත

‘රිලවුන් රට යවන්න තවමත් අවස්ථාව තියෙනවා‘
2024 දෙසැම්බර් මස 11 25 0

චීනයේ සත්ව උද්‍යාන වලට රිලවුන් යැවීමට තවමත් අවස්ථාව ඇති බැවින් ඒ ව්‍යාපාතිය ආරම්භ කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව හිටපු කෘෂිකර්ම ඇමති මහින්


කෝටි 13 ක කුඩු සමග අයෙක් අත්අඩංගුවට
2024 දෙසැම්බර් මස 11 340 0

ඩුබායි රාජ්‍යයේ සැගවී සිටින කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක වන ‘කාංචනා‘ නැමැත්තියගේ ප්‍රධාන ගෝලයෙක් රුපියල් කෝටි 13 කට ආසන්න හෙරොයින්, අයිස් හා ම


හාල් - පොල් ගැන ආණ්ඩුව ජනකාන්තවාදී බොරු කියනවා
2024 දෙසැම්බර් මස 11 669 0

හාල් සහ පොල් මිල ඉහළ යෑම සම්බන්ධයෙන් ආණ්ඩුව ජනතාවට ජනකාන්තවාදී බොරු ප්‍රකාශ කරන බවත් ජනාධිපතිතුමා මේසෙට තට්ටු කර වී මෝල්හිමියන්ට එකඟ වියහැකි ගණනකින්


අයවැයෙන් ’’උඩ-බිම’’ ගමනට සලකන හැටි කතා කරයි
2024 දෙසැම්බර් මස 11 655 0

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට අදාළ අයවැය යෝජනා පිළිබද සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධා


මෙරට මුහුදට එන ඉන්දීය ධීවරයින් අල්ලන්න දැඩි මෙහෙයුම්
2024 දෙසැම්බර් මස 11 427 0

ශ්‍රී ලංකාවේ මුහුදු සීමා උල්ලංඝනය කරන තමිල්නාඩු ධීවරයෙන් අත්අඩංගුවට ගැනීමේ නාවික හමුදා මෙහෙයුම් දැඩිකර ඇතැයි ධීවර ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාම ලි


විදුලි ගාස්තුව ගැන අවසන් තීරණය ජනවාරි 17 ගන්නවා
2024 දෙසැම්බර් මස 11 406 1

ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ විදුලි ගාස්තු සම්බන්ධ යෝජනාව සම්බන්ධ අවසන් තීරණය ලබන ජනවාරි මස 17 වැනිදා ගන්නා බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පැව


මේවාටත් කැමතිවනු ඇති

මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී 2024 දෙසැම්බර් මස 11 32 0
මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී

මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්

ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය 2024 දෙසැම්බර් මස 10 40 0
ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ

සියපත ෆිනෑන්ස් පීඑල්සී දෙනියාය ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 05 98 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී දෙනියාය ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 52 වැනි ශාඛාව දෙනියාය, පල්ලේගම

Our Group Site