IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


විදේස් සංචාරකයෝ අයිතිය ඉල්ලති

(කාංචන කුමාර ආරියදාස)

විදේශික සංචාරකයෝ පිරිසක් සීගිරිය කඳුපාමුල අද සවස විරෝධතාවක නිරත වූහ.

මේ සුන්දර රටට විදේශ විනිමය රැගෙන එන තමන්ට නිදහසේ රට පුරා සංචාරය කිරිමට අවශ්‍ය වටපිටාව සකසා දෙන්නැයි ඔවුහු පවසති.

උද්ඝෝෂණ පෙළපාලි කොතරම් පැවැතියත් රටේ සංචාරයක කිරීමට එය බාධාවක් නොවිය යුතු බව ද උද්ඝෝෂණයට එක් වූ විදේශිකයෝ ප්‍රකාශ කළහ.


 



අදහස් (11)

විදේස් සංචාරකයෝ අයිතිය ඉල්ලති

කිරි පුතා Tuesday, 26 April 2022 11:32 PM

හරියට ප්‍රශ්නය නොහඳුනා⁣ගෙන පිළිතුර ගැන නොදැන ඉස්සරහා කෙනා හූ කියන පලියට හූ කියාගෙන යන සියලු දෙනාගේ අවධානය යොමු වේවා !

:       10       40

Saman Wednesday, 27 April 2022 01:25 AM

උප සභාපතිතුමා බය වෙලා ඉන්නේ පුතාගේ අනාගතය නිසා. ඔහුට අවශ්‍ය වන්නේ ඔහු විශ්‍රාම යාමට පෙර අවම වශයෙන් එක් දිනක් හෝ තම පුතා නාමල්ව අගමැති හෝ ජනාධිපති කරවීමටය. කොහොමත් ඔහු දේශපාලනයෙන් විශ්‍රාම නොගන්නේ හොර සල්ලිවලට බය නිසා...පව් අපේ රට !!! මෙය ගොඩක් දුක හිතෙන දෙයක්..නමුත් මහින්දට මේවා ගානක් නැ...

:       15       54

Sunil Wednesday, 27 April 2022 09:16 AM

මේ වාතාවරණය යටතේ ඒගොල්ලෝ බුරුතු පිටින් එයි .සංචාරක කර්මාන්තය යලි නංවන්න තව වසර දහයක්වත් ගතවෙයි

:       6       30

ShanWednesday, 27 April 2022 04:39 PM

ඕවා ටුවරිස්ට්ලගේ වැඩ නෙවෙයි. ඕක රාජපක්ෂලාගේ වැඩක්...

:       6       12

sharm warn Wednesday, 27 April 2022 10:41 AM

ආවාම යන්න වාහනයක් නැහැ.වාහන වලට තෙල් නැහැ.කන්න කඩවල් නැහැ .රෑට ලයිට් නැහැ එන්නම හිතෙන රටක්

:       8       49

de silva Wednesday, 27 April 2022 11:30 AM

උද්ඝෝෂකයෝ සංචාරකයන්ට බාධා කරන්නේ නැහැ. සාදරයෙන් පිළිඅරන් යන්න දෙනවා. සංචාරකයෝ එන්නේ නැත්තේ රජයේ මැර කණ්ඩායම් බස් ගිනිතියපුවා, පොලිසියෙන් වෙඩිකාලා මැරෙන උද්ඝෝෂකයින් ගැන... තෙල්, ගෑස්, ආහාර ගැන එහෙ පළවෙන නිසා..

:       14       27

Nihal Wednesday, 27 April 2022 12:03 PM

ඒක සංචාරකයෝ කියන දෙයක් තමයි... මේ කාලේ බැංකු ණය එහෙම අරගෙන බොහොම අමාරුවෙන් නිවාඩු යන්නේ.

:       4       15

BT Wednesday, 27 April 2022 01:58 PM

මෙම ඡායාරූපවල සිටින පිරිස ඔසවාගෙන සිටින පුවරුවල දැක්වෙන්නේ මෙරට සංචාරය කිරීමට බිය නොවන ලෙසත්, සංචාරය කිරීමට පැමිණ මෙරට සංචාරක කර්මාන්තයට උදව් කරන ලෙසත්ය.

:       1       24

anuraWednesday, 27 April 2022 04:20 PM

ඔබට විතරයි හරියට නිරීක්ෂණය කිරීමේ හැකියාව තිබී ඇත්තේ. ඒ අනුව පෙනෙනවා කමෙන්ට් දාන බොහොමයක් දෙනා රැල්ලත් එක්ක දුවන රැලක් කියලා. ඒ ගොල්ලෝ බලන්නේ කොහේ හෝ තියෙන කුණු ගොඩක් අරගෙන තමන්ගේ මල්ලට දමාගෙන උඩ පනින්න විතරයි...

:       2       9

මැක්ස් Wednesday, 27 April 2022 02:01 PM

අරගල කාරයින් අතරටම ගිහිල්ලා කනට ගැහුවා වගේ වැඩක්... සංචාරකයින් කරලා තියෙන්නේ.... රටම අල කරන්න හදන බොරු උද්ඝෝෂකයින්ට ඕවා තේරෙයිද?

:       28       9

ලක්සිරි පැරිස් Thursday, 28 April 2022 10:45 AM

බොඩ් වල ලියලා තියෙන්නෙ මොනවාද ????

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 582 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site