(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
විදෙස් පුරවැසි මන්ත්‍රීවරියකට රාජතාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් ලබා දීම ප්‍රතික්ෂේප කිරීම නිසා ආගමන විගමන පාලක ඉවත් කොට අලුත් ආගමන විගමන පාලකවරයෙක් පත් කර ඔහු ලවා අදාල බලපත්‍රය නිකුත් කර ඇතැයි සමගි ජන ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
නීති හදන තැන අයම නීති කඩන බව කී මුජුබුර් රහුමාන් මහතා කථානායකවරයාද ඊට විරුද්ධව ක්‍රියා කරන්නේ නැතැයි පැවසීය.
2025 දෙසැම්බර් මස 04
743
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
විදෙස් පුරවැසි මන්ත්‍රීවරියට පාස්පෝට් දෙන්න ආගමන විගමන පාලක ඉවත් කරලා
uk ran Monday, 05 December 2022 07:28 PM
අනේ ඔයා කියන ඔක්කොම ඇත්තද? මිනිස්සු ගොන්නු වෙන්න ඕනෑ ඕවා පිළිගන්න. නොදකින්...
මෙි මං ගුණමකුවා Monday, 05 December 2022 11:27 PM
මෙි ගුණමකුවට මුල අමතක වෙලා. මෙයා ඔය දියවන්නා ගුහාවට රිංග ගත්තෙ එතුමිය සජබෙට පක්ෂෙයි ලකුණයි දීපු නිසා. රට යන අත පේනව නේද?
Bamunuarachchi Wednesday, 07 December 2022 07:43 AM
නරකද ඔහෙලත් තමන් ආපු රටවලට පාස්පෝට් හදාගෙන ගියාම. යනවට සන්තෝසම් හැටියට ගම්මිරිස්මල්ලක් දෙන්නම්.