IMG-LOGO

විදෙස් අත්‌බොම්බයක් සමඟ හිටපු හමුදා සෙබලෙක් අල්ලයි

(ඩි.ජි.සුගතපාල)

විදේශිය රටක නිෂ්පාදිත අත් බෝම්බයක් සමග හිටපුු යුද හමුදා සෙබලෙකු අත් අඩංගුවට ගත් බව කොක්මාදුව පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුර පවසයි.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ අකුරුගොඩ සුල්තානාගොඩ පදිංචි 44 හැවිරිදි ශ්‍රි ලංකා යුධ හමුදාවේ 09වන ඉංජිනේරු රෙජමේන්තුවේ හිටපු සෙබලෙකි.

සැකකරුගේ නිවසේ වලදමා තිබියදි මෙම ජිව අත් බෝම්බය සොයාගෙන ඇත.  අධිකරණයට ඉදිරිපත් කිරිම සඳහා සැකකරු කොටවිල පොලිසියට බාරදි ඇති අතර සැකකරු අද මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.



අදහස් (1)

විදෙස් අත්‌බොම්බයක් සමඟ හිටපු හමුදා සෙබලෙක් අල්ලයි

Bamunuarachchi Wednesday, 08 September 2021 11:53 AM

විදෙස් අත්බෝම්බයක් කිව්වේ ලංකාවෙත් අත්බෝම්බ හදනවාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 437 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 612 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site