(යොහාන් භාසුර)
විදුලිබල මණ්ඩලයෙන්, ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ගෙවිය යුතු රුපියල් බිලියන 105 ක් හෙවත් රුපියල් කෝටි 10,500 ක මුදල හැකි ඉක්මණින් ගෙවීමට කටයුතු කරන බවත් අඛණ්ඩව ඉන්ධන සැපයීම පවත්වාගෙන යෑමට සහ තෙල් පිරිපහදුව අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමටත් අවශ්‍ය සැළසුම් සකස් කරන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඛණිජ තෙල් ගබඩා පර්යන්තයේ නිලධාරීන් සමග ඉන්ධන ඇනවුම් කිරීම සහ බෙදාහැරීම පිළිබඳව ප්‍රගති සමාලෝචන රැස්වීමේදී අමාත්‍යවරයා එසේ පැවසීය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
විදුලිබලය තෙල් සංස්ථාවට කෝටි 10,500ක් ණයයි
Bamunuaarachchi Wednesday, 18 January 2023 05:32 PM
රටට ණය වුණාට අපිට මොකෝ... අපිට බෝනස් ලැබෙනවා. මනුව හරියට කියවන්න දීමනාවක් ගෙවනවා... අපේ උපයන විට බද්ද මණ්ඩලෙන් ගෙවනවා. ඉතින් රටට ණය වුණාම මොකද තෙල් මිල වැඩිකරලා ඒ ගොල්ලෝ පිරිමහගනිවි...