මෙම 2023 වසර සඳහා නොබෙල් ත්‍යාග පිරිනැමීම මේ වනවිට ආරම්භ වී තිබේ.
වෛද්‍ය විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය, ‘කොවිඞ් 19’ වයිරසය සාර්ථකව මර්දනය කිරීමට එන්නත් නිපදවීමට දායකත්වය ලබා දුන් විද්‍යාඥයන් දෙදෙනෙකු වන හංගේරියානු ඇමෙරිකන් විද්‍යාඥ කැටලීන් කරීකෝ සහ ඇමෙරිකන් විද්‍යාඥ ඩෲ වයිස්මන් අතරේ බෙදී ගියේය.
කැටලීන් කරීකෝ සහ ඩෲ වයිස්මන් එන්නත් නිපදවීමට හඳුන්වා දුන්නේ ‘එම්.ආර්.එන්.ඒ.’ තාක්ෂණයයි. ‘කොවිඞ් 19’ වයිරසට එරෙහිව ප්‍රතිශක්තිකරණ එන්නත් වර්ග කීපයක් නිර්මාණය වුවත්, වඩාත් සාර්ථක වූයේ ‘එම්.ආර්.එන්.ඒ.’ තාක්ෂණය යොදා ගනිමින් නිපදවූ ප්‍රතිශක්තිකරණ එන්නත්ය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
වෛද්‍ය විද්‍යා නොබෙල් තෑග්ග ‘කොවිඞ් 19’ එන්නත හැදූ විද්‍යාඥයන්ට
පැණි දම්මි Monday, 02 October 2023 05:56 PM
මාව අමතක වුණා එහෙනම් හැමෝටම...
Nalins Monday, 02 October 2023 06:09 PM
ශ්‍රී ලංකාවේ අය දුකින් පෙළෙනවා. නොයෙකුත් අතුරුඵල වලින්...!