
( මහින්ද නිශ්ශංක )
පාලන මිලට වැඩියෙන් සහල් අළෙවි කළ වෙළෙඳුන් පනස් දෙනෙකුට පමණ විරුද්ධව නඩු පැවරීමට ඊයේ (10) පියවර ගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සදහන් කරයි.
නාඩු , කැකුළු, හා සම්බා සහල් සදහා නියම කර තිබෙන පාලන මිල ඉක්මවා කිලෝවක් රුපියල් 10 ,15 හා 20 වශයෙන් අලෙවි කිරීමේදී මෙම වෙළෙන්දූන් නීතියේ රැහැනට හසුකර ගැනිමට හැකි වූ බව අධිකාරිය පවසයි.
පාලන මිල ඉක්මවා සහල් අලෙවි කරන වෙළෙඳුන් සොයා සිදු කරන වැටලීම් අද (11) සිට පුළුල් කරන බවද සදහන් කරන පාරිභෝගික අධිකාරිය සහල් තොග සගවා සිටින වෙළෙඳුන් සම්බන්ධවද මෙම වැටලීම් වලදී සොයා බලන බව පැවසීය.
2025 දෙසැම්බර් මස 04
721
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
559
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
452
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වැඩි මිලට සහල් විකුණූ වෙළෙඳුන් 50 කට නඩු
Srinath priyantha karunarathna Wednesday, 11 December 2024 10:12 AM
දැඩි දඬුවම් දෙන්න ,ජනතාව ලෙස අපි බලන් ඉන්නවා
Kazi Shajahan Wednesday, 11 December 2024 11:48 AM
ගාලු මුවදොර ගෙනල්ලා දනගස්වන්න ඔවුන්ගේ මුහුණු ජනතාවට පෙන්වන්න
Anura Wednesday, 11 December 2024 12:22 PM
කරුණාකරලා බලන්න ගොඩකවෙල ඉදන් කහවත්ත දක්වා
kamal Koyrala Wednesday, 11 December 2024 01:21 PM
මෙවැනි වෙළඳුන්ගේ කඩ සීල් තැබිය යුතුයි නඩු අවසන් වන තෙක්
sam Thursday, 12 December 2024 06:07 AM
ඉහළින්ම දඩ ගහන්න... කල දුටු කළ වල ඉහගන්න කාලකණ්ණි.