IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


වැඩි පඩි ඉල්ලා විරෝධයක්

වැඩ කරන ජනතාවට ජීවත්වීමට සරිලන දීමනාවක් ඉල්ලා දුම්රිය වෘත්තීය සමිති සන්ධානය සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද 05 මරදාන දුම්රිය මූලස්ථානය මූලස්ථානය ඉදිරිපිට පැවැත්විණි.   

ජනතාවට සහන නැති බදු බර වැඩි කළ රාජ්‍ය දේපල විකුණන හා 2023  ණය අයවැයට එරෙහිව මෙම විරෝධතාව  සංවිධානය කර තිබුණි.

එහිදී ම විවිධ සටන් පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවේ යෙදුණු අයුරු

(ශාන්ත රත්නායක)



අදහස් (2)

වැඩි පඩි ඉල්ලා විරෝධයක්

අපිත් පුලන්නො Monday, 05 December 2022 11:54 PM

ඔයාලට සොචිචමක් හරි හමිබු වෙනවා. හරිහමන් තුං වෙිල කන්න නැති අර අහිංසක අසරණයො වෙනුවෙනු ත් හඩක් නගපියවි බොලවි! පවි. ඔවුනුත් මනුස්සයො.

:       0       0

Bamunuarachchi Wednesday, 07 December 2022 07:40 AM

වැඩි පඩි, දෙන්නම් උඹලට වැඩි පඩි. සතයක් පඩි වැඩි කොරන්න එපා. වැඩ එපානම් ගෙදර පල.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 743 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site