IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


වෙඩික්කරුවෙක් එස්.ටී.එෆ් වෙඩි පහරින් මරුට

(එම් .සුසිල් ප්‍රියන්ත)

අහුන්ගල්ලේ දී ත්‍රිරෝද රථ රියැදුරාට වෙඩි තැබූ බව කියන පුද්ගලයා බලපිටිය බණ්ඩාරවත්ත ප්‍රදේශයේදී  පොලිස් විශේෂ කාර්ය බළකා  වෙඩි පහරකින්  ජිවිතක්ෂයට පත්වී ඇති බව අහුන්ගල්ල පොලිසිය කියයි.

ඇහුන්ගල්ලේදී  ත්‍රිරෝද රථ රියදුරෙකුට ඊයේ(12 ) දහවල්  වෙඩි තබා ඇත්තේ මොහු බවට තහවුරුවී ඇති බවද පොලිසිය කියයි.

වෙඩි වැදී මියගිය පුදගලයාගේ අනන්‍යතාව තවම තවුරුවී නැති බවද පොලිසිය කියයි.

අහුන්ගල්ල පොලිසිය මේ පිලිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

 



අදහස් (6)

වෙඩික්කරුවෙක් එස්.ටී.එෆ් වෙඩි පහරින් මරුට

Kumar (Gulf) Friday, 14 October 2022 01:20 AM

අපරාධකරුවන් සඳහා සම්මත විනිශ්චය.

:       0       7

Senarath Friday, 14 October 2022 09:06 AM

ත්‍රීරෝද රියදුරන්ට වෙබි තබා ඇත්තේ මොහු බවට සඳහන් කරනවා. ඒ වුණාට එයට පහළින් සඳහන් කරනවා මොහු කවුද කියලා තවම හඳුනා ගෙනෙ නැහැ කියලා. එතකොට පොලීසිය වෙඩි තැබුවේ ‍මොකුත් නොදැනද?

:       5       4

චින්තක Friday, 14 October 2022 09:15 AM

ඔය විදිහට හරි මිනිමරුවන්ව නැති කරලා දමන්න.

:       0       6

sam Friday, 14 October 2022 09:40 AM

අහුන්ගල්ලේ වෙඩි තැබීම මේ පුද්ගලයා සිදුකල බව තහවුරු කලාලු. ඒ උනාට අනන්‍යතාවයවත් දන්නේ නැතිලු. මේ නාටක වල පිටපත් ලියන අය ගැන නම් කියලා වැඩක් නැහැ.

:       6       2

Bunny Preena Friday, 14 October 2022 02:10 PM

ඔවුන් යහසමාජයට පිළිලයක්... බුරුතු පිටින් විනාශ කළ යුතුයි. ඔවුනට ආරක්ෂාව දෙන යම් දේශපාලකයෝ සිටිත්ද ඔවුන්වද විනාශ කර දැමිය යුතුයි...!

:       0       2

sujeewar Friday, 14 October 2022 04:13 PM

ඔබට කිසියම් පුද්ගලයකු යම් දිනක යම් ස්ථානයක යම් සිදුවීමකදී දකින්නට ලැබෙනවා. ඔහු කල දේත් දකින්නට ලැබෙනවා. ඊට පසු දිනකදීද ඔබ ඔහුව කිසියම් හේතුවකින් දකින්නට ලැබෙනවා. ඔබට මතක් වෙකවා මේ අර එදා සිදුවීමේදී දුටු පුද්ගලයාමයි කියලා. එය තමයි හඳුනා ගැනීම. හැබැයි ඔහුගේ නම, කාගෙ කවුද කිසිම තොරතුරක් ඔබ දන්නේ නැහැ. ඒක තමයි අනන්‍යතාවය. විවේචන කරන්න කලින් දෙපාරක්අ බලලා අවබෝධ කරගන්න. පොලිසියේ ආරක්ෂක හමුදාවේ කාර්යයන් අවතක්සේරු කරන්න එපා. අඩුපාඩු ඇති. ඒත ඔවුන් නැත්නම් අපේ රට ඉස්සර චිකාගෝවක් වගේ වෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 233 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 70 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 769 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site