IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


‘විජයදාස රාජපක්ෂගේ ප්‍රකාශවලින් කුමන්ත්‍රණය පැහැදිලියි‘

(අංජුල මහික වීරරත්න)


පසුගිය 26 වැනි  සිකුරාදා රාත්‍රියේ අරලියගහ මන්දිරයේ  ආණ්ඩුපක්ෂ  මන්ත්‍රී කණඩායම් රැස්වීමට පැමිණ ජනාධිපති කළ දේ  නීතී විරෝධි යැයි   පැවසු විජයදාස රාජපක්ෂ මහතා දැන්  ඇමැතිවරයකු ලෙස දිවුරුම් දී ජනපතිට පාර්ලිමේන්තුව විසුරුවන්නට හැකි යැයි  පැවසීමෙන්ම  මෙම කුමන්ත්‍රණයේ ස්වරූපය තේරුම්ගත හැකි බව  එක්සත් ජාතික පක්ෂ මැද කොළඹ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා අද පැවසීය.


මරදානේ  ගණිකා වෘත්තියේ යෙදීම  මීට වැදගත් බව කී මන්ත්‍රීවරයා නීතී වෘත්තිය මෙතරම් හෑල්ලුවට ලක් කරන්නට එපා  යැයි ද කීය.

කොළඹ අරලියගහ මැඳුරේදී  මෙම සාකච්ඡාව පැවැත්විණි.



අදහස් (8)

‘විජයදාස රාජපක්ෂගේ ප්‍රකාශවලින් කුමන්ත්‍රණය පැහැදිලියි‘

චමින්ද Wednesday, 31 October 2018 01:44 PM

එයත් රාජපක්ෂ.මෙයත් රාජපක්ෂ පක්ෂය වෙනස්වුනත් එකම ගමේ. එකම ලේ.ලෙයට ලෙය අදිනවානේ.

:       1       26

anura Friday, 02 November 2018 01:10 AM

මරදානේ ජනතාව මෙවැනි අපහාස වලට නිසි පිළිතුරු ඡන්දයකින් දේවි යැයි මම බලාපොරොත්තුවෙනවා!

:       132       242

lalith Friday, 02 November 2018 09:58 PM

කොහොමද මරදාන ගැන ඔයතරම් හොඳට දන්නේ?

:       5       145

naradha Friday, 09 November 2018 11:58 AM

විජයදාස රාජපක්ෂ කියන්නේ පෙරකදොරුවෙක්. ඔය දෙපිටකාට්ටු හැසිරීම ලංකාවේ ඕනෙම පෙරකදොරුවෙකුට තියෙනවා. ඕකට ඔච්චර පුදුම වෙන්නට දෙයක් නැහැ.

:       39       12

maheshika Sunday, 11 November 2018 08:50 AM

බලපුවම ඔයාලට විතරක් නොවෙයි කුමන්ත්‍රණ කරන්න පුළුවන්. මේකට තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ.

:       0       10

Desapriya Sunday, 11 November 2018 02:39 PM

මෙයාගෙ කෙරුවාවල් ගැන අපි දන්නේ මීට කලින්. දෙපත්නයෙක්.

:       0       35

Sugath Tuesday, 13 November 2018 04:37 AM

දෙපිටකාට්ටු සුනකයෙක්. අවන්ට් ගාර්ඩ් එකෙන් ලැබුණු මුදල් මදිද. එනපාර චන්දෙන් ගෙදර යවන්න ඕනේ දුෂිතයෙක්.

:       0       18

Nuwan Monday, 19 November 2018 09:18 AM

ඔහෙලගේ කුමන්ත්‍රණය ඔහෙලගේ මී මුත්තා තොරොම්බෝල් වෙළඳාමේ ඇවිත් ලංකාවේ බින්න බැහැපු දා පටන් අපි දකින දෙයක් නේ...

:       15       76

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 394 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 552 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site