(සුජිත් හේවාජූලිගේ)
ශ්‍රී ලංකාවේ පැතිර යන කොරෝනා වයිරසයේ විකෘති ප්‍රභේදයක් සහිත රෝගියක් මහියංගනය ප්‍රදේශයෙන් හමුවී ඇතැයි ශ්‍රි ලංකා ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රතිශක්තිවේද,අසාත්මිකතා සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයනාංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.
මේ සම්බන්ධයෙන් වෙනම පරික්ෂණයක් පවත්වන බව ද ඔහු කියයි.
මෙම විකෘති වයිරස් ප්‍රභේදය හමුවී ඇත්තේ පසුගිය පෙබරවාරි මාසයේ ලබගෙන තිබූ සාම්පල් කීපයක් පරීක්ෂා කිරීමේදී යැයි වෛද්‍ය පර්යේෂකයෝ පවසති.
දකුණු අප්‍රිකාවේ පැතිර යන විකෘති කොවිඩ් ප්‍රභේදය ආසාදිත වූ රෝගියකු ද පසුගිය දා මෙරටන් වාර්තා විය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
විකෘති කොරෝනා ප්‍රභේදයක් මහියංගනයෙන්