IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


‘වික්ටෝරියා වේල්ලේ අවදානමක් නෑ‘

(ෂේන් සෙනෙවිරත්න)

වික්ටෝරියා වේල්ලේ කිසිදු අවදානම් තත්ත්වයක් නොමැති බවත් ඒ සම්බන්ධයෙන් පැතිර යන ප්‍රචාරයන් අසත්‍ය බවත් වික්ටෝරියා විදුලි බරාගාරයේ ප්‍රධාන  ඉංජිනේරු ජී.ඩී.අයි. ශාන්ත මහතා පවසයි.

ඉංජිනේරුවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටින්නේ වික්ටෝරියා වේල්ල  කඩාගෙන යාමේ අනතුරක් ඇති බවට මේ වන විට අසත්‍ය ප්‍රචාරයක් ජනතාව අතර යන බවත් එහි කිසිදු සත්‍යතාවයක් නොමැති බවයි.

මේ වන විට වික්ටෝරියා බලාගාරයේ ජනක යන්ත්‍ර තුනම පද්ධතිය සම්බන්ධව විදුලිය ජනනය කරන බවත් එම බලාගාරය තුළ කිසිදු ආකාරයක අවදානම් තත්ත්වයක් නොමැති බවද ඒ මහතා කියයි.

 



අදහස් (1)

‘වික්ටෝරියා වේල්ලේ අවදානමක් නෑ‘

Nishan Monday, 01 December 2025 03:40 AM

මාලිමා ආණ්ඩුවෙන් හදපුවා නෙවෙයි ඕවා. අවුරුදු 76 ක සාපෙන් හදපුවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 226 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 386 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site