
(විමුක්ති එස් රුද්රිගු)
ටයිම්ස් සඟරාව මගින් 2022 වසරේ හොඳම ඡායාරූප 100 අතරට ඉකුත් ජූලි 15 වැනිදා අරගලකරුවන් ඇතුළු වී විනාශ කරන ලද එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල නිවසේ පිහිටි කාර්යාලයේ ඡායාරූපයද එක් කොට තිබේ.
ටයිම්ස් සඟරාවේ ඡායාරූප කතෘවරුන් 8 දෙනෙකු විසින් මෙම ඡායාරූප 100 තෝරාගනු ලැබ ඇත.මෙම ඡායාරූප 100 තෝරාගැනීමේ අරමුණ මෙම වසර වෙනස් සිදුවීම් වලින් පිරි වසරක් බව පෙන්වීම යැයි ටයිම්ස් සඟරාව ප්රකාශ කළේය.
COMMENTS
මුලු ලොකයම හරි ආසාවෙන් බලපු ෆෝ .. අපි මෙ ෆෝ දැනටමත් කෞතුකාගාර කරලයි තියෙන්නෙ !
දැන් ඉතින් ඔක ගහපු එකා හොයල හිරේ දායි. රොබට් මුගාබෙ ගෙ පාලනෙ.
සාමකාමි ආදරයේ අරගලය.... ඉතින් සතුටු වෙන්න...
මම නම් හිතන්නේ අර දාලා ගිය ඇඳුමේ ඡායාරූපය මීට වඩා ප්රසිද්ධ බවයි.
අපි තමයි හොඳටම කෙරුවේ....
ඒ තේරීමත් හොඳ නිර්ණායකයක් වුනේ මොකක්දැයි තේරුම් ගැනීමට... නමුත් දෙපැත්තක් පමණක් දැකිය හැකි "බයිනරි උගතුන්'ට නම් කිසිදා ඒ දේවල් තේරුම් ගැනීමට නොහැකිය...
ආඩම්බර වෙන්න දෙයක් නෑ. මේවා සිංහලයින්ට ලැජ්ජා සහගත දේවල්...