
(සමන් පාලිත නානායක්කාර සහ ප්‍රසාද් රුක්මල්)
ලියන්ගහවල බැද්දෙඅරාව මාර්ගයේ කොටසක අද (04) උදෑසන සිට ගිලා බැසීමක් වාර්තාවන බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
මෙම ස්ථානය රාවණා ඇල්ලේ ඉහළ පෝෂක ප්‍රදේශය බවද පැවසේ.
මේ සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ වාර්තාවක් ලබා ගැනීමට නියමිතය.
එම ස්ථානය ඔස්සේ වාහන ගමනාගමනයටද නොහැකි තත්ත්වයක් මතු වී ඇති අතර පවතින ගිලා බැසීම එන්න එන්නම පුළුල් වන බවද ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.
මේ අතර බදුල්ල අළුගොල්ල කඳුමුදුනේ ගල්වල ප්‍රදේශය අවට තැනින් තැන භූමියේ විශාල ලෙස ඉරි තැලීම් වාර්තාවන බවද එම ස්ථානය ද භූමි පරීක්ෂාවක් කිරීමට සැලසුම් කර ඇති බවද බදුල්ල ආපදා කළමනාකරන මධ්‍යස්ථානය පැවසීය.
2025 නොවැම්බර් මස 21
327
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
356
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1289
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ලියන්ගහවල මාර්ගයක ගිලා බැසීමක්