IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ලාෆ් ගෑස් මිල ඉහළට

(යොහාන් භාසුර)

‘ලාෆ්’ ගෑස් සමාගම අප්‍රේල් මස සිට කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 420කින් ඉහළ දමන බව එම සමාගම අද (31) පස්වරුවේ පැවසීය.

‘ලාෆ්’ කිලෝග්‍රෑම් 5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 168 ඉහළ දැමූ බවත් ලාෆ් ගෑස් නව මිල අද මාධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන බවත් එම සමාගම කීය.

එම මිල ඉහළදැමීමත් සමඟ ‘ලාෆ්’ කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4,100 ක් සහ කිලෝග්‍රෑම් 5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,645 ක් දක්වා ඉහළ ගිය බවත් එම සමාගම වැඩි දුරටත් සඳහන් කළේය.



අදහස් (5)

ලාෆ් ගෑස් මිල ඉහළට

ranjith Tuesday, 01 April 2025 07:17 AM

පෙට්‍රල් මිල 10 අඩුවෙනකොට ගෑස් මිල කොහොමද වැඩිවෙන හැටි

:       0       22

Lilan Tuesday, 01 April 2025 07:42 AM

ඔය කොරල තියෙන්නෙ හොඳම එකෙන්. මාලිමාවේ අවුරුදු සහන. හෙන ගහන්න ඕන ඡන්දෙ දීපු මීහරක් ටිකට. මේ කාලකන්නි නිසා අපිත් විඳවනව.

:       6       44

මෙගා පච වලට ආපහු ‍රැවටෙමු Tuesday, 01 April 2025 07:47 AM

අඩු කරනකොට රුපියල් 5, 10යි. වැඩි කරන්නේ 400, 500.

:       1       25

Fedric Tuesday, 01 April 2025 10:56 AM

ජනතාවාදී ආණ්ඩු. තව මදී වැඩි කරා හැබැයි.

:       1       13

Aslam Tuesday, 01 April 2025 11:25 AM

ඉදිරි මැතිවරණයේ දී ජාතික ජන බලවේගයට ඡන්දය දීමට පෙර දෙවරක් සිතන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 735 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 563 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 453 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site