IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


ලොහාන් යුවළ යළි රිමාන්ඩ්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කොටස් එකළස් කළ සුඛෝප භෝගී වාහනයක් සන්තකයේ තබා ගැනිම සහ එය පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිට හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ සහ රෂි ප්‍රභා රත්වත්තේ යන දෙදෙනා ලබන 18 තෙක් යළි රිමාන්ඩ් බාරයේ තබන්නැයි ගංගොඩවිල ප්‍රධාන මහේස්ත්‍රාත් රුවිනි ජයවර්ධන මහත්මිය නියෝග කළාය. 

නිතිය දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති නීතිඥ රුවන් ගුණසේකර මහතා පැමිණිල්ල වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළේය. 

 



අදහස් (7)

ලොහාන් යුවළ යළි රිමාන්ඩ්

පිටිගල මිලානෝ Thursday, 07 November 2024 02:12 PM

විශිෂ්ඨයි.

:       43       77

නන්දන පනා-මිලානෝ Thursday, 07 November 2024 02:48 PM

හොරකම් කරපු කාර් එකක යන ගමන් අනුර සහෝදරයාටත් පාට් එක දාන්න ආවා. කාලා වරෙන්කෝ කල්දේරම් බත්.

:       39       91

upali Thursday, 07 November 2024 03:47 PM

පළපුරුදු අයව පාර්ලිමේන්තු යවන්න.

:       18       61

jimmyThursday, 07 November 2024 05:26 PM

හොරා කන්නේ පලපුරුදු හොරු ටික යවන්න එන්න.. ඒත් අඬන්න වෙන්නේ 14න් පස්සේ...

:       1       36

ගමේ එකාලා Thursday, 07 November 2024 04:18 PM

උඩතලවින්න ඝාතනයට සම්බන්ධ වූ ලොහාන් නිදහස් කෙරුවේ මහින්දයා. එයාටම හරියන හොර දූෂිතයෙක්...

:       1       66

m. saman perera Thursday, 07 November 2024 07:15 PM

ඇඟේම තියෙන්නේ හොරකමයි, වංචාවයි...

:       0       32

Perera Thursday, 07 November 2024 11:10 PM

හොරකම, දූෂණය, වංචාව, මදාවිකම් නම් පොහොට්ටුව තමයි කිරුළ දරන්නේ...! 

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 677 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17798 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 754 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site