
(එස්.ජී.උබේපාල)
හොරෝවිපොතාන, කහටගස්දිගිලිය ප්‍රධාන මාර්ගයේ ඇලයාපත්තුව ප්‍රදේශයේදී අද සවස සිදුවූ මාරක රිය අනතුරකින් ලොරියකට යට වූ පාසල් සිසුවියක සහ අනතුරට පත් ලොරි රථයේ රිය සහයකයා ජීවිතක්ෂයට පත්ව ඇති බව හොරොව්පොතාන පොලිසිය කියයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හොරොවිපොතාන,මොරකෑව පාසලේ ඉගෙනුම ලැබූ සදැසි විහංසා නැමති 10 හැවිරිදි දැරියක් සහ 27 හැවිරිදි ලොරි සහයෙකයෙකි.
වවුනියා සිට අනුරාධපුර දෙසට වීදුරු ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් ලොරිය මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ පාලමෙහි ආරක්ෂිත වැටෙහි ගැටී අනතුරට පත්ව ඇතැයි පොලිසිය කියයි.
(ඡායාරූප : කුෂාන් ජයවර්ධන)
2025 නොවැම්බර් මස 04
110
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2035
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1567
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලොරියකට යටවී පුංචි මලක් අදත් මරුට
ධනුශ්ක Friday, 29 August 2025 09:28 AM
නිදිමතයි කියලා තේරුනහම ඇයි හරකුනේ අයින් කරල නවත්වලා ටිකක් නිදාගෙන ඉදල යන්ඩ බැරි.. අහින්සක මල් කැකුලු නේද මේ නිකරුනේ පරවෙන්නේ.. ඒ දෙමව්පියෝ කොහොම දරා ගන්ඩද? හිතපියව් ඔබේ දරුවා ඔහොම පාරෙ මරලා දාලා තිබුනොත් දැනෙන්නෙ කොහොමද කියලා..