IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


ලෙඩ බලාගන්න වයස 35 ට වැඩි අයට රජයෙන් පැකේජයක්

(සුජිත් හේවාජුලිගේ)

ලෙඩ රෝග පිළිබඳව පරීක්ෂා කර ගැනීමට  අවුරුදු 35කට වැඩි අයට    රජය පැකේජයක් ලබාදෙන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය  වෛද්‍ය හංසක  විජේමුණි මහතා පැවසීය

ඒ සඳහා අයවැයෙන් මුදල් වෙන් කර ඇතැයි ද ඔහු කීවේය.

ළඟම ඇති රෝහලට ගොස් ඒ පරීක්ෂා  කරගන්නා ලෙස නියෝජ්‍ය  අමාත්‍යවරයා ඉල්ලීමක් කළේය.

 

 

 



අදහස් (8)

ලෙඩ බලාගන්න වයස 35 ට වැඩි අයට රජයෙන් පැකේජයක්

Samantha Friday, 29 August 2025 01:07 PM

ලංකාවෙ 35 ට වැඩි ජනතාව කොපමණ සිටිනවාද? එක් අයෙකු වෙනුවෙන් කොපමණ මුදලක් වෙන්කර තිබේද? මේ වෙනුවෙන් තියෙන සැලසුම මොකක්ද? ඒක නොවෙයි අයවැයෙන් 2020 ට පෙර විශ්‍රාම ගත් අයට ජූලි මාසයේ සිට වැටුප් වැඩිකර දෙනවා කිව්වානේ අන්න ඒක ගෙවන්නෙ කවද්ද කිව්වොත් අපිට තියෙන දරුණුම අසනීපයක් වෙන කුසගින්නට බෙහෙත් ටිකක් ගන්න සූදානම් වෙන්න පුලුවන් ඇමැතිතුමා...

:       9       15

රිස්වාන් Friday, 29 August 2025 01:31 PM

ඉරිසියාව, කුහකකම වගේ ලෙඩත් බලන්න පුළුවන් නම් ඕක පැලවත්තට හුඟක් ප්‍රයෝජනවත් වෙයි.

:       27       12

සාලිය Friday, 29 August 2025 04:58 PM

ඇමැතිතුමාගේ මූණ අනවශ්‍යයි ...

:       1       7

සුදු ඇඳගෙන කලු ඇවිදින් Friday, 29 August 2025 05:56 PM

මේ වගෙ කයියනායකලා තමයි ගොඩක් ඉන්නේ.

:       5       9

සුනන්දා Saturday, 30 August 2025 07:57 PM

මෙම පැකේජය ලබා ගන්නේ කෙසේද කියා පැහැදිලි කර දෙන්න.

:       0       0

සුනන්දා Saturday, 30 August 2025 08:07 PM

ලඟම තිබෙන ඉස්පිරිතාලෙට ගොස් මේක කරගන්න නම් අමාරුවෙයි. මොකද ඉස්පිරිතාලෙට සැම ප්‍රදේශයකින්ම මගින් පැමිණෙන නිසා. මෙය ගම් මට්ටමින් සිදුකරනවා නම් නිසි පරිදි මෙම සේවාව ලබාගන්න පුලුවන් බව මාගේ අදහසයි.

:       0       0

de silva Sunday, 31 August 2025 06:46 PM

රෝහල් වල රෝගීන්ට අත්‍යවශ්‍ය බෙහෙත් පවා නැහැ , එහෙම පසුබිමක කොහොමද මෙවැනි දෙයක් කරන්නේ , හර්ෂ ද සිල්වා වගේ කෙනෙක් කිව නම් අනිවාර්යයෙන්ම සිද්ද වුන , ඔවුන් යමක් කියන්නේ කරන්න පුලුවන්නම් පමණි , එතුමාට පින් සිද්ද වෙන්න අපේ ගිලන්රථ සේවය නිසා ජිවිත කොපමණ බේරෙන්න ඇතිද ? අද සිටින ඇමතිවරු කියන දේවල් වල කිසිම වටිනාකමක් නැහැ , , විජිත හේරත් ඇමතිතුමා කිව අගෝස්තු 1 වෙනිදා ඉදන් රටවල් 40 ක සංචාරකයන්ට නොමිලේ විස පහසුකම දෙනවා කියල දැන් සැප්තැම්බර් මාසෙටත් ලබල තවම එහෙම දෙයක් නැහැ , මොනවා වුනත් යහපාලන කාලේ පාස්කු ප්‍රහරෙයෙන් පස්සේ සංචාරක වියපාරේ නගල්ල ගන්න රනිල් මේ පහසුකම දුන්න , නිකන් කියව කියව හිටියේ නැහැ

:       0       0

R.T.sarath Sunday, 31 August 2025 06:48 PM

ඕකත් අර ලක්ෂ 12 විට්ස් එක වගේද ? ඉස්පිරිතාලේ බෙහෙත් නැහැ , ඕක කරන්නේ හදෙන් සල්ලි ගෙනත්ද ? නිකන් පච වෙන්න එපා ,

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 110 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2035 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1567 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site