
(යොහාන් භාසුර)
ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස චන්න ගුණවර්ධන මහතා පත් කර තිබේ.
චන්න ගුණවර්ධන මහතා කොළඹ 2 පිහිටි ලිට්‍රෝ ගෑස් සමාගමේ ප්‍රධාන කාර්යාලයේදී අද වැඩ භාර ගත්තේය.
එම සමාගමේ හිටපු සභාපති මුදිත පීරිස් මහතා ඉල්ලා අස්වීමෙන් පසුව එහි සභාපති ධුරය පුරප්පාඩු විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වංචාවෙන්, දූෂණයෙන් තොර පිරිසිදු පාලනයක් පවත්වාගෙන ගොස් රටට සේවය කරන්න...
ගොටු ආණ්ඩුවේ තවත් ගොට්ටෙක්...! බලමු මේ ගොට්ටාගේ පඩියයි අනිත් වරප්‍රසාදයි කොච්චරද කියලා ?