IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


ලංගම සභාපතිට, අධ්‍යක්ෂක මණ්ඩලයට යන්න කියයි

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලංගම) සභාපති කිංස්ලි රණවක මහතා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලය වහාම ඉවත් ඉවත් විය යුතු බවටප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ලිඛිතව දැනුම් දී තිබේ.

ලංකා ගමනා ගමන මණ්ඩලය මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය සිට කොළඹ කොටුව දක්වා ක්‍රියාත්මක විශේෂ බස් සේවාව ප්‍රවාහන අමාත්‍යංශය සහ රජය දැනුවත් නොකර අත්හිටුවීම පිළිබඳව විරෝධය දක්වමින් මෙසේ එම මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලය වහාම ඉවත් යුතු බවට අමාත්‍යවරයා ලිපියක් යොමු කර තිබේ.

 



අදහස් (1)

ලංගම සභාපතිට, අධ්‍යක්ෂක මණ්ඩලයට යන්න කියයි

නිශාන්ත Tuesday, 06 December 2022 07:19 AM

සමිතියෙ අයට ඕන හොරා කන්න පුළුවන් සභාපති කෙනෙක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 89 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 818 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 372 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site