(සුජිත් හේවාජුලිගේ )
අධික වැසි හේතුවෙන් ප්‍රධාන ජලාශ පනහකට ආසන්න සංඛ්‍යාවක් වාන් දමන මට්ටමට පැමිණ ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන එම දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරන ඒකකයේ අධ්‍යක්ෂිකා සුදර්ශනී විදානපතිරණ මහත්මිය පැවසුවේ ප්‍රධාන ජලාශවල සමස්ත ජලධාරිතාව සියයට 80 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.
ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් විමසිලිමත් වන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව මල්වතු ඔය ආශ්‍රිත ජනතාවට දැනුම් දෙයි.
2025 දෙසැම්බර් මස 04
805
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලොකු ජලාශ පනහක් උතුරයි