(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ලෝක ආහාර සුරක්ෂිතතාවයෙන් හැටපස් වන ස්ථානයේ සිටි ලංකාව මේ ආණ්ඩුව පැමිණි පසු 75 දක්වා පල්ලම් බැස තිබෙන බව සමගි ජන බලවේගයේ පත් කළ මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.
හාල් මෙට්‍රික් ටොන් හත් ලක්ෂයක් පිටරටින් ගෙනවිත් තිබෙන අතර අද ගොවීන්ට වී විකුණගන්න නොහැකිව ඇතැයි ද හාල් වැඩිපුරම ගෙන්වා තිබෙන්නේ ප්‍රධාන මෝල් හිමියන් පස් දෙනා වන අතර ඔවුන් හාල් 160 ට ගෙනැවිත් මෙහේ ලේබල් ගසා 220 ට විකුණන බවද රංජිත් මද්දුමබණ්ඩාර මහතා කීය.
ගොවීන් වැඩිපුරම සිටින පොලොන්නරුව අද මන්දපෝෂණයෙන් වැඩිම දිස්ත්‍රික්කය බවට පත්වී අැති බව කී මන්ත්‍රීවරයා වී කිලෝවක් නිෂ්පාදනය කරන්න වියදම රුපියල් සියයකට වඩා යන නමුත් වී කිලෝවක් විකුනන්නේ අනූවකට අඩුවෙන් බවද පැවසීය.
ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ලෝක ආහාර සුරක්ෂිතතාවෙන් ලංකාව තවත් පල්ලමට බැහැලා
"නැතිද මං කියන්නේ" Tuesday, 06 December 2022 01:50 PM
දියවන්නාවේ බෝල කෝෂාගාරයේ ඉන්න 225 හේම ඇඟවල් දැක්කාම එය ලොවටම තේරුනද මන්දා..!
SUNIL MILANO Tuesday, 06 December 2022 05:04 PM
ලංකාව බින්දුවටම වැටීම ගැන පුදුම සතුටකින් ඉන්න කාලකන්නි රැළක්. මේ වගේ අපතයෝ ඉන්නකම් රටට හරියයිද? හරිම කණගාටුයි.
PereraWednesday, 07 December 2022 05:05 AM
ලංකාවේ බහුතර මෝඩයින්ට යතාර්ථය අවබෝධවී රට පාලනය කරන හොරු රැළ එලවලා දමන තුරු දේශපාලුවන්ට හැර ලංකාවේ ඉන්න වෙන කිසිම කෙනෙකුට සෙතක් නම් නිසැකවම වෙන්නේ නැත.