IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ලංකාවේ රාජ්‍ය සේවයේ ’’කොලිටිය’’ හොයන්න නේපාලයේ කණ්ඩායමක්

(සුජිත් හේවාජුලිගේ)

නේපාලයේ  ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීහු පිරිසක් මෙරට රාජ්‍ය සේවය පිළිබඳව අධ්‍යයනයක නිරත වෙති.

මෙරට රාජ්‍ය සේවාව වඩා කාර්යක්ෂම සේවාවක් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය විසින් කරනු ලබන   සේවාවන් පිළිබඳ අධ්‍යයනයක නිරත වූ මෙම නිලධාරීහු  රාජ්‍ය පරිපාලන ,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයටද  අද (23) පැමිණියහ.

මෙහිදී අමාත්‍යංශ ලේකම් එස්.ආලෝකබණ්ඩාර මහතා  පරිපාලන  අමාත්‍යංශය  ඵලදායී රාජ්‍ය සේවාවක් ඉටු කිරීම සඳහා ක්‍රියාත්මක කර ඇති   පුහුණු හා වැඩසටහන් සම්බන්ධයෙන් නේපාල නිලධාරීන් දැනුවත්  කළේය

මෙම අවස්ථාවට  රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ඉහළ පෙළේ නිලධාරීහු  පිරිසක් ද සහභාගි වූහ.



අදහස් (6)

ලංකාවේ රාජ්‍ය සේවයේ ’’කොලිටිය’’ හොයන්න නේපාලයේ කණ්ඩායමක්

Niranga Wednesday, 23 April 2025 02:30 PM

හොයන්න දෙයක් නෑ....

:       0       14

ravin Wednesday, 23 April 2025 03:03 PM

කොලිටිය කියන වචනෙ තේරුම දන්න කී දෙනෙක් රාජ්‍ය සේවයේ ඉන්නවාද? 

:       1       14

sachith Wednesday, 23 April 2025 05:32 PM

බැලුවට කමක් නෑ. ඔයාලගේ රටවල නම් මේ වගේ රාජ්‍ය සේවයක් කරන්න එපා.

:       0       1

Nandana Wednesday, 23 April 2025 06:29 PM

කවුද මේ අයට එන්න දුන්නේ.., නේපාලයේ අයගේ කොලිටිය ඉස්සෙල්ලා බලන්න.

:       0       1

Nandasena Wednesday, 23 April 2025 08:00 PM

සුදුසුකම්, හැකියාවන් හා දක්ෂතා තියෙන අය නොසලකා දේශපාලනයට ගැතිකම් කරන මැතිවරණ අවස්ථාවල ඡන්ද පෝස්ටර් ඇලවීමේ හා කැන්වසින් යාමට හැකියාව මත රැකියාදීමෙන් රාජ්‍ය සේවය අකාර්‍යක්ෂමව පවතින බව එම පිරිසට කියලා දෙන්න විශේෂයෙන් ගෝඨාභය ජනාධිපතිතුමා සුදුසුකම් නැති ලක්ෂයකට රැකියා දීමෙන් සිදුවූ හා ඇතිව තිබෙන තත්වය ආයතන වෙතට කැඳවා ගොස් පෙන්වාදීම කරන්න...

:       0       1

prasanna Thursday, 24 April 2025 12:06 PM

ඕක තමයි අපිත් ලංකාවට නිදහස ලැබුණු දවසේ හිටන් හොයන්නේ...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 717 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2389 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1750 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site