IMG-LOGO

2024 මැයි මස 05 වන ඉරිදා


ලංකාවේ හයදහසකට ඒඩ්ස්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ලංකාවේ හයදහසකට ඒඩ්ස් රෝගය වැළඳී ඇතැයි හිටපු සෞඛ්‍ය අමාත්‍ය අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේදී   අද(30) පැවසීය.

ලංකාවේ ජනගහනයෙන් තුන් දහසකගෙන් අයකු ඒඩ්ස් රෝගියකු බවද  ඔහු සඳහන් කළේය.

ජයසුමන මහතා මෙසේ පැවසූවේ  සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරකසභා අවස්ථාවේ  විවාදයේදීය

මහාචාර්ය චන්න ජයසුමන මහතා මෙසේද පැවසීය.

මෛත්‍රිපාල සිරිසේන මහත්තයා දැන් කිව්වා එතුමා සෞඛ්‍ය ඇමති වෙලා තමයි ජනාධිපති වුණේ කියලා.  රමේෂ් පතිරණ මහතාටත් ඒ අඩි පාරේ යන්න  ශක්තිය ලැබෙන්න කියලා මම සුබ ප්‍රාර්ථනා කරනවා. ඖෂධ නියාමන අධිකාරිය පිලිබඳ පණත් කෙටුම්පත දුර්වලයි. ඒ පනතට සංශෝධනයක් අප්‍රමාදීව ගෙන ආ යුතුයි. රටේ ජනතාවට අඩු මිලට ලබා ගැනීම සඳහා ඔසුසැල් 50ක් පටන් ගන්න කියල සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලනවා. අපි ඒ කටයුතු මුලින් ආරම්භ කරලා තිබුණේ.අලුත් ඖෂධ වර්ග 150 ක් අපිට දෙන්න පුළුවන් වුණා. සේලයින්ද ඇතුළුව. තොරතුරු තාක්ෂණ පද්ධතියේ අඩු පාඩුවක් සිදුවී ඇත්නම් කඩිනම් විමර්ශනයක් කර ඒ සඳහා අවශ්‍ය කටයුතු කිරීම වැදගත්. ලංකාවේ ඒඩ්ස් රෝගය වැඩි වීමේ  ප්‍රමාණයක් තියෙනවා. මේ වනවිට ඒඩ්ස් රෝගීන් 6000ක් විතර ඉන්නවා.



අදහස් (4)

ලංකාවේ හයදහසකට ඒඩ්ස්

dasun Thursday, 30 November 2023 03:34 PM

පාර්ලිමේන්තුවෙත් ඉන්නවද ?

:       2       9

abaran Thursday, 30 November 2023 03:39 PM

එක සැරයක් වඳ සැත්කම් කියල බොරුවක් සමාජගත කරලා මහා විනාශයක් කලා . දැන් එනවද තව මගුලක් කතාකරන්න . අනේ නිකන් පලයන් මහත්තයෝ යන්න. යේ සසර වසනතුරු ඔහෙලට රැවටෙයිද අපි ?

:       9       11

රංබොඩ Thursday, 30 November 2023 04:26 PM

ඒඩ්ස්වල වර්ධනයක් ඇතිවග සමාජරෝග අංශයෙන් දැනුම් දී තිබුණා. එය ලෝකය පුරාම පවතින ප්‍රවණතාවයක්. ඒ සඳහා උපත්පාලන කොපු ගත හැකි යන්ත්‍ර රටේ තැන්තැන් වල ස්ථාපිත කරන්න යන වගකුත් තිබුණා. එවැනි ක්‍රියාවකින් ඒඩ්ස් පාලනය කරගත හැකිවේ යැයි හිතන්න බෑ...!

:       0       0

Lional Thursday, 30 November 2023 05:46 PM

දෙයක් කිව්වාම බක පණ්ඩිත කතා සීයක් කියනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්තවලම තමයි තියෙන්නේ AIDS රෝගීන් 6000 ඉන්නවා කියලා. වඳ සැත්කම් ගැන නඩුව තවම කුරුණෑගල උසාවියේ විභාග වෙනවා..

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කුලියාපිටි තරුණයාගේ ලේ සහිත තවත් වෑන් රියක් මාතලේ
2024 මැයි මස 05 431 0

කුලියාපිටියේ පෙම්වතියගේ නිවෙසට ගිය සුසිත් ජයවංශ නැමැති තිස් හැවිරිදි තරුණයා පැහැරගෙන අතුරුදන් කිරීමට යොදාගත් බවට සැලකෙන වෑන් රථය මාතලේ, විල්ගමුව සත


බෝම්බයක් රැගෙන දරු දෙදෙනකු ප්‍රාණ ඇපයට ගනී
2024 මැයි මස 05 491 0

හංවැල්ල ජල්තර රාජ්‍ය සේවක නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි තම බිරිය ඝාතනය සදහා අත් බෝම්බයක් රැගෙන පැමිණි සැමියා බව කියන පුද්ගලයකු කුඩා දරුවන් දෙදෙනකු ප්


ජනප්‍රිය රංගන ශිල්පී බර්නාඩ් හිල් සමුගනී
2024 මැයි මස 05 232 0

බ්‍රිතාන්‍ය රංගන ශිල්පී බර්නාඩ් හිල් අද (5) අභාවප්‍රාප්ත විය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහු 79 වියෙහි පසුවුණු බවය.


යතුරු පැදි තරඟයෙන් තරුණ ජීවිත දෙකක් විනාශයි
2024 මැයි මස 05 361 0

තරුණයන් දෙදෙනකු පැද වූ යතුරුපැදි දෙකක් අද (5) අලුයම මිරිහාන නව රෝහල මාර්ගයේ කිඹුලාවල ප්‍රදේශයේදී මුහුණට මුහුණ ගැටී සිදු වූ අනතුරින් දෙදෙනාම මියගොස් ඇත


ලොව සලිත කළ බෙයිජිං මෝටර් රථ ප්‍රදර්ශනයට මාදිලි 117ක්
2024 මැයි මස 05 58 0

චීනයේ විශාලතම මෝටර් රථ ප්‍රදර්ශනය වන බෙයිජිං මෝටර් රථ ප්‍රදර්ශනය පසුගිය 25 වෙනිදා සිට ඊයේ (04) වැනිදා දක්වා බෙයිජිං නුවරදී පැවැත්විණි.


මෙරට දෙදෙනකුට ජපානයෙන් ඉහළ සම්මාන
2024 මැයි මස 05 611 0

ජපන් ශ්‍රී ලංකා මිත්‍ර සබඳතාවය වැඩිදියුණු කිරීම සඳහා ලබාදුන් දායකත්වය අගයමින් ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු වන කෝසල රෝහණ වික්‍රමනායක සහ අතුල රොබට් ෆ්‍රැන


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 497 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1947 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1713 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site