
(වසන්ත චන්ද්‍රපාල)
හිඟුරාන සීනි කර්මාන්ත භූමියේ අලුතින් ඉදි කළ සීනි කර්මාන්ත ශාලාවේ පර්යේෂණ ඇඹරුම් වටයේ කටයුතු අද දහවල් සුභ මොහොතින් ආරම්භ කළේය.
මෙම කර්මාන්ත ශාලාව අර්ධ රාජ්‍ය ආයතනයක් වන අතර එහි කොටස් සියයට 51 ක් රජය සතු වන අතර සියයට 49ක් පෞද්ගලික ආයෝජකයා සතුය.
ආසියාවේ විශාලතම කර්මාන්ත ශාලාව වු හිගුරාන සීනි කර්මාන්ත ශාලාව ගල්ඔය ව්‍යාපාරය ආරම්භක සමයේ එනම් 1961 ආරම්භ කළ අතර ඉන් වසර 64 ක පසුව අම්පාර දිස්ත්‍රික්කයේ දෙවැනි සිනි කර්මාන්ත ශාලාවේ පර්යේෂණ ඇඹරුම් වාරය මෙසේ ආරම්භ කර ඇත.
2023 වසරේ ජුනි මස මෙහි මුලික කටයුතු ආරම්භ කළ අතර 2025 ජනවාරි මස 16 අද දින එය ආරම්භ කිරිමට හැකිවිය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ අර විපක්ෂයේ සහ හැම දේටම බුරන අය කවුරුත් මේක දැක්කේ නැද්ද? ඒ අය නිදිද?
අයියෝ සාමි ප්‍රෙජක්ට් එක 2023-2025 ...
බලද්දී ඔක්කෝම රටට කෙළවෙලා. තියෙන වෙලේ සීයා පටන් අරන් තියෙන ඒවානේ... අද ඊයේ කළා වගේ මාකට් කරන්නේ..
රනිල් වික්‍රමසිංහ මහතා රට වැටිච්චි කාලයේ ආරම්භ කළ දේවල් දැන් ප්‍රතිලාභ ලබනවා.