(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකා මහ බැංකුව අද (23) නිකුත් කරන ලද විනිමය අනුපාතිකයේ ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල සහ ගැනුම් මිල පෙර දිනට සාපේක්ෂව පහළ ගොස් තිබේ.
ඒ අනුව අද(23) ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 311.26 ක් ලෙස සටහන් වූ අතර විකුණුම් මිල රුපියල් 328.60 ක් ලෙස සටහන් විය.
ඊයේ(22) ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 312.61 ක් ලෙස සටහන් වූ අතර විකුණුම් මිල රුපියල් 330.16 ක් ලෙස සටහන් වී තිබිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය ඉතාමත්ම සාමාන්‍ය තත්වයක්.විදේශ විනිමය සංචිතය හිස් වෙලා තිබෙනවිට ඩොලරයට තිබෙන ඉල්ලුම වැඩිවෙනවා ,නමුත් ඩොලර් නැහැ, ඒ නිසා ඩොලරය ශක්තිමත් වෙනවා. නමුත් දැන් අයි එම් එෆ් එකෙන් ඩොලර් මිලියන 300ක් ලැබිලා.( සංචිතය ටිකක් වැඩිවෙලා )ආනයන පාලනය තවමත් තිබෙනවා. ප්‍රකෝටි ගණන් ගෙවන්න තියෙන නය ගෙවීම නවත්වලා. මේ හේතු නිසා ඩොලරයට තියෙන ඉල්ලුම අඩුවෙලා.එනිසයි ඩොලරයඅවප්‍රමාණ වෙන්නේ.දවසක ආනයන පාලනය ඉවත්කළ වහාම ඩොලරයට ඉහලම ඉල්ලුමක් ඇතිවෙනවා.එතකොට ආයෙත් ඩොලරය ශක්තිමත්වෙනවා නැතහොත් ඉහල යනවා .හැබැයි ගෙවන්න තියෙන නය ගෙවන්න ගත්ත වහාම ඩොලරය ඉහලම අගයක් ගන්නවා.සමහරවිට 500 ට ? සිදුවන්නේ කුමක්දැයි කිසිවක් නොදැන අසමජ්ජාති පාලකයින්ගේ සිනි බෝල කතන්දර අසා රතින්ඥ පත්තු කරපු බයියන් ගැන මොන කතාද ?