
(මහේෂ් කිර්තිරත්න )
විශාල ලෙස නායාමට ලක්ව ඇති රත්තොට ඉලුක්කුඹුර රිවස්ටන් මාර්ගය තව දුරටත් ගමනාගමනයට නුසුදුසු තත්ත්වයේ පවතින බැවින් මාර්ගය වසා ඇති බව මාතලේ මහා දිශාපති ප්‍රසන්න මදනායක මහතා පැවසීය.
මාතලේ රිවස්ටන් කලාපයේ සංචාරය කිරීමෙන් වළකිනේ ලෙස මාතලේ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න මදනායක මහතා දෙස් විදෙස් සංචාරකයින්ගෙන් ඉල්ලා සිටියි.
නාය මේ හා පස්කඳු කඩා වැටීමේ අවදානම පවතින බැවින් එම ප්‍රදේශයේ නිරීක්‍ෂණය කිරීම සඳහාද එහි නොපැමිණෙන ලෙස දිසාපතිවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
2025 නොවැම්බර් මස 21
234
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
284
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1207
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
රිවස්ටන් බලන්න එනන එපා