IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


රාජ් ජුවලර්ස් දියමන්ති දිනය සමරයි

රාජා ජුවලර්ස් විසින් ‘‘Diamoand Forever” නමින් දියමන්ති දිනය වෙනුවෙන් විශේෂ සැමරුම්  වැඩසටහනක් සංවිධානය කරන ලදී. මෙම කාලසීමාව තුළ සියයට 50 දක්වා සුවිශේෂි වට්ටම් සහිත මිල ගණන් යටතේ මෙන්ම මාසික වාරිකය 0%ක් වශයෙන් දියමන්ති ආභරණ සිහිනය යථාර්ථයක් කරගැනීමේ අවස්ථාව පාරිභෝගිකයන් වෙනුවෙන් ලබාදෙන ලදී.

එසේම මෙම සෑම දියමන්ති ස්වර්ණාභරණ මිලදි ගැනීමක් සඳහා ප්‍රමුඛතම රූපලාවණ්‍ය සන්නාමයන්ගේ වවුචර් පත් හා සැමරුම් සංකේත ප්‍රදාන කිරීම ද සිදුවිය. මෙහිදී ජායාරූප කුටියක් ද ක්‍රියාත්මක වූ අතර එමඟින් පාරිභෝගිකයන්ට සිහිවටනයක් ලෙස තබාගත හැකි පරිදි ක්ෂණික ජායාරූප ලබා ගැනීමට ද අවස්ථාව හිමිවිය.

දශක ගණනාවක් පුරාවට රාජා ජුවලර්ස් මෙරට පාරිභෝගිකයන්ගේ ජීවිතයේ සුවිශේෂි අවස්ථා සදාකාලික මතකයන් බවට පත් කිරීමට උසස් හා ගුණාත්මක තත්ත්වයේ ආකර්ෂණීය මෝස්තර නිර්මාණය රැසක් ඉදිරිපත් කර තිබේ.

595



අදහස් (0)

රාජ් ජුවලර්ස් දියමන්ති දිනය සමරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 102 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 366 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site