ගාසා තීරයේ අල් ආහිල් රෝහලට තමන් පහර නොදුන් බවත්, රෝහලට පහර දුන්නේ හමාස් සටන්කාමීන් බවත් ඊශ්‍රායලය පවසා තිබේ.
ඊශ්‍රායලය වැඩි දුරටත් පවසා ඇත්තේ හමාස් සටන්කාමීන්, ඊශ්‍රායලය ඉලක්ක කර ගනිමින් යැවූ මිසයිලයක් මඟ වැරදී රෝහලට එල්ල වුණු බවය.
කෙසේ නමුත් අල් ආහිල රෝහලට එල්ල වුණු ප්‍රහාරය සම්බන්ධයෙන් දිගින් දිගටම දොස් අහන්න සිදුවී ඇත්තේ ඊශ්‍රායලයටය. රෝහලට එල්ල වුණු ප්‍රහාරයෙන් මියගිය පලස්තීන වැසියන් ගණන 500 කි. කුඩා දරුවන් බොහෝ දෙනකු ද මියගිය පිරිස අතරේ සිටින බව පැවැසෙයි.
හමාස් සටන්කාමීන් මුලිනුපුටා දැමීමේ අරමුණින් ඊශ්‍රායලය සටන් ආරම්භ කළත්, පලස්තීන සිවිල් වැසියන් මරණයට පත්වීම සහ තුවාල ලැබීම සම්බන්ධයෙන් ඊශ්‍රායලයට දෝෂාරෝපණ එල්ල වෙමින් පවතී.
(එන්.ඩී.ටීවී.)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
රෝහලට පහර දුන්නේ නෑ - ඊශ්‍රායලය
Galkotuwe Gedara Suneth Hemantha Kumara Wednesday, 18 October 2023 09:26 AM
ලන්කවට කෑ ගහපු මානව අයිතිවාසිකම් කරයො කො දැන්.
fairoosWednesday, 18 October 2023 01:09 PM
ඇයි අපේ ප්‍රසාද් ඉන්නේ කෑ ගහන්න...?