(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ කාර්යාල කාර්ය සහයකයකු රුපියල් ලක්ෂ 60 කට අධික වටිනා මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
එම සැකකරු සමග හොරයින් මත්කුඩු ගෑම් 265 ක් හා අයිස් මත්ද්‍රව්‍ය ගෑම් 250 ක් මෙන්ම ජංගම දුරකථනයක්ද පොලිස් භාරයට ගෙන ඇත.
පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමට ලද තොරතුරකට අනුව මාලඹේ පොලිස් වසමේ හෝකන්දර දකුණ කුඩාදෙණිය පටු මඟ නිවසකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු 58 හැවිරිදි පුද්ගලයෙකි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
රස පරීක්ෂක කාර්යාලයේ ක.ක.ස. කුඩු සමග මාට්ටු
Ravi Tuesday, 29 July 2025 12:50 PM
රස පරීෂා කරන්න ගෙනිහින් වෙන්ටැ…