
(සිතුම් චතුරංග)
යාපනය නුවර ඒ නවය මාර්ගයේ කිලිනොච්චිය පරන්තන් මංසන්ධිය ආසන්නයේ බස් රථයක් , ටිපර් රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටී අද (29) සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇතැයි කිලිනොච්චිය පොලිසිය පවසයි.
යාපනය සිට නුවර බලා ධාවනය ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් පසුපසින් පැමිණි ටිපර් රථයක් ගැටී ඇති අතර ටිපර් රථය අනතුර වලක්වාගන්නට උත්සහ කිරීමේදී ඉදිරියෙන් පැමිණි යතුරුපැදියේ ගැටීමෙන් අනතුර සිදුව ඇති බවත් පොලිසිය සඳහන් කළේය.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථය මාර්ගය ආසන්නයේ නවතා තිබියදී බස් රථයට පසුපසින් පැමිණි ටිපර් රථයක් බස් රථයේ පළමුව ගැටී ඇති අතර, අනතුරුව ටිපර් රථයට ඉදිරියෙන් පැමිණි යතුරුපැදියක් ටිපර් රථයේ මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවද පොලිසිය පැවසීය.
එලෙස අනතුරින් ජීවිතක්ෂයටපත්ව ඇත්තේ කිලිනොච්චිය පදිංචි ප්‍රදේශයේ පදිංචි අවුරුදු 28ත් 30 අතර වයසේ තරුණයින් දෙදෙනෙකි.
2025 නොවැම්බර් මස 04
110
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2035
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1567
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රිය අනතුරින් දෙන්නෙක් මරුට
ගුණරත්න Friday, 29 August 2025 07:17 PM
බර වාහන රියදුරන්ට වාහන පැදවීමේදී වේග සීමාවක් පනවන්න ඕන, මේ ටිපර් එක බස් එකක පිටුපස්සෙන් අනින්න ගිහින් කියන්නේ ගොඩක් වේගයෙන් ඇවිල්ල තියෙනවා, වේගයෙන් යනවිට වාහන දෙක අතර නියමිත දුර සීමාව තියාගන්න ඕන. මේ රියදුරා එහෙම කරලා නැහැ කියල පෙනෙනවා.