
(පී.ශාන්ත බණ්ඩාර)
රඹුක්කන ප්‍රාදේශීය සභාව නියෝජනය කරන පොදූජන පෙරමුණේ මන්ත්‍රීවරයකු බව කියන පුද්ගලයෙක් බලපත්‍ර නොමැතිව මහෝගනී කොටන් ලොරියක පටවා ගෙන යද්දි කැගල්ල කලුගල්ල මාවතේ දි නාරම්බැද්ද විශේෂ කාර්ය බළකා නිලධාරින් විසින් අද අලුයම අත්අඩංගූවට ගනු ලැබීය.
ඔහුටම අයත් ලොරියක් මෙම කොට තොගය ප්‍රවාහනය කර ඇති අතර ඔහුම එම ලොරිය පදවා ගෙන ගොස් ඇත.
සැකකාර මන්ත්‍රීවරයාගෙන් ප්‍රකාශ ලබා ගැනීමෙන් පසූ පොලිස් ඇපමත මුදාහැර කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ ලබන 8 වැනි දා වෙත පෙනී සිටින ලෙස දන්වැ ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොක්කන්ගේ හැටියට තමයි පොඩ්ඩෝ...
බයවෙන්න දෙයක් නෑ. කැලෑ පාළුවෝ දේශපාලනයට කොහොමත් ගෑවුනු ඔක්සිජන් ඕන නැති කට්ටියනෙ.