( ඉන්දිකා රාමනායක)
අද රාත්‍රී 8 සිට හෙට අලුයම 4 දක්වා දිවයින පුරා යළිත් පොලිස් ඇදිරිනීතිය ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන තිබේ.
ඊයේ (21) සිදු වු පිපිරීම් සමඟ රටෙහි ඇති වු කළබලකාරී තත්ත්වය හේතුවෙන් මෙම පියවර ගෙන ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.
ඊයේ (21) සවස 3 ට පමණ හදිසියේ පොලිස් ඇදිරිනීතිය ප්‍රකාශ කළ අතර අද උදෑසන 6 ට එය අවසන් කළේය.
2025 නොවැම්බර් මස 04
305
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2123
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1614
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රාත්‍රී 8 සිට යළිත් පොලිස් ඇදිරිනීතීය
Dayal Monday, 22 April 2019 09:44 AM
ඇඳිරි නීතිය දමලා රටේ ප්‍රශ්න විසඳන්න බැහැ. ඔය නිවටුන් ඉවත් කරන තුරු...
Tharidu prasath Monday, 22 April 2019 08:04 PM
ඉතාම හොඳයි...